මචන් මම එළකිරි එකේ දැකපු දෙයක් තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ Sony Xperia දුරකථන. Samsung පාවිච්චි කරන අයත් ඉන්නවා. Sony පාවිච්චියට හේතුව විදියට මම දකින්නේ phone එකේ තියන options බැලුවම Sony සාපේක්ෂව මිල ටිකක් අඩු වීම.
මම දන්න අයගෙන් අහන්න කැමතියි ලංකාවේ HTC දුරකථන වලට තියන market එක කොහොමද කියල. දැනට market එකේ තියන හොදම phones දෙක තමයි Samsung Galaxy S4 සහ HTC One. ඒ ගැන විවාදයක් නෑ.
HTC One
Samsung Galaxy S4
මේ දෙන්න වගේම තවත් හොදම වැඩකාරයෙක් ලගදීම එන්න ඉන්නේ. සමහර රටවල නම් දැනටමත් ගන්න පුළුවන්.ඒ තමයි HTC Butterfly S. එකත් සුපිරිම ගණයේ phone එකක්. මේ ඉන්නේ එයා.
අදහසක් දක්වලම යමු.