Mobile Photography වලට කැමති අයට

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    imgur walin mekata upload karanakota size loku wenawane bn. ekata mokada karanne. eken neda photos upload karanne elakiri post danakota
    ewwage unlimited na machan ekai case eka 100 potos wage upload karama block wenawa
    man karanne picasa eken google ekata upload karana eka album widiyata eka tama lesima sure widiya
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    43werPEm.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    nokia lumia එකේ තියෙනවා..nokia camera app එක.
    එඩිට් කරනවා නං photoshop හරි nokia creative studio හරි තමා..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    yako call ekak deela enna epai..:baffled:
    ටැපට් තියන්න ගියා කාර් එකේ.. තාම එන්ජිම හිරයි.. තව දුවන්න කිව්වා :dull:
    වැඩිය රේස් කරන්නේපා තිලකයා අවද ?
    උද්රාජ්ට අපේ දිහැ ඒන්න ඹන කිව්වා මොකො දන්නැ වෙලාවක ඒක්කන් ඇවිත් පෙන්නන
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩිය රේස් කරන්නේපා තිලකයා අවද ?
    උද්රාජ්ට අපේ දිහැ ඒන්න ඹන කිව්වා මොකො දන්නැ වෙලාවක ඒක්කන් ඇවිත් පෙන්නන
    ඔව්.. රේස් නොකර ශේප් එකේ පදින්න කිව්වා. ඒසී එකත් නොදා එන්ජිම නිකං වගේ දුවවනවා.
    තිලකයා ආවෙ නෑ. :oo: වෙන ගැරේජ් එකකින් හදාගෙන අද සර්විස් කරගෙන ගෙනත් දැම්මා.
    යුරා එන එකක් නෑ. ඉස්සෙල්ලම කාර් එක ටියුන්අප් කරලා ඉන්න වෙයි එයාගෙ. පෙට්‍රල් බොනවලු :baffled::baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මොකෙන්ද මේවා ගත්තේ නියමෙට අරගෙන තියෙනවා මචෙ‍ා කියන්න වචන නැ
    800*600 වගේ pixel වලට රිසයිස් කරලා හොද ත්රේඩ් ඒකක් දාපන් මචන්
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මොකෙන්ද මේවා ගත්තේ නියමෙට අරගෙන තියෙනවා මචෙ‍ා කියන්න වචන නැ
    800*600 වගේ pixel වලට රිසයිස් කරලා හොද ත්රේඩ් ඒකක් දාපන් මචන්

    s3 cam eken bn gatte. snapseed edit karala tiyenne:yes: