Mobile web browsing.

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    GPRS යන්න නම් හොඳම Opera mini. මොකද ඒකෙන් data compress කරන නිසා බිල යනව අඩුයි.

    Wi-Fi වගේ use කරනව නම් Skyfire වගේ software එකක් හොඳයි.

    Opera mini එකේ පොඩි අවුලකට තියෙන්නෙ Multiple Tab නෑ.
     
    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    rohana1985 said:
    GPRS යන්න නම් හොඳම Opera mini. මොකද ඒකෙන් data compress කරන නිසා බිල යනව අඩුයි.

    Wi-Fi වගේ use කරනව නම් Skyfire වගේ software එකක් හොඳයි.

    Opera mini එකේ පොඩි අවුලකට තියෙන්නෙ Multiple Tab නෑ.

    ya opera is d best