Mobile / Wifi Help

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මචන් රූට් කරපු නැති අනරොයිඩ් ෆෝන් එකක සේව් වෙලා තියෙන වයි ෆයි පාස්වර්ඩ් එක ගන්න ක්‍රමයක් තියෙනවනම් කියන්න ..... අඩු ගානේ රූට් කරපු නැති ෆෝන් එකක ෆෝන් මෙමරි එක ඇක්සස් කරන්න පුළුවන් විදියක් ?

    පොඩි bump එකකින් වත් හෙල්ප් එකක් දෙන්න
     
    Last edited: