Mobitel එකේ වැඩකරන යහලුවෙක්

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    Mobitel එකේ වැඩකරන යහලුවෙක්

    Mobitel එකේ වැඩකරන යහලුවෙක් ගෙන් විශාල උදව්වක් ඕනි

    මට P.M කරන්න
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    මට හැමෝම වගෙ බොරැ කලා වැඩේ කරල දෙන්නම් කියල
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    කෙලින් කියන්න බොරැවට රවට්ටන්නෙ නැතිව
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    මට කිහිප දෙනෙක්ගෙ තාරතුරැ ගන්න ඕනි. දැන් යාලුවෙක් කිව්ව පොලිස් වාර්තාවක් ඕනි කියල? පොලිසියට ගිහිල්ල මම දෙන උත්තර මොනවද? බබාට හිරේ තමයි ඈ ඈ ඈ
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    Police entry එකක් දාන්න කිසිම අවුලක් නෑනෙ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Police entry dala usawi niyogayak nathuwa dan kisima network ekakin details denne naha.
    mona telecom Network eke wada karana yaluwek margen details gathath details aithi karaya gihin complain kaloth details balapu kena hoya ganna puluwan. mokada hama action ekama system eke log wenawa. Ethakota eyage job eka nathi wenawa ewagema eyata policiyen naduth danawa.
    Enisa kawruth dan oya wage udaw karanne naha. :yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    oyata anunge phone details denne nehe. ehema oone nam ekata valid reason eka kiyala police entry ekak daala policiya haraha court order ekak a company ekata yawanna oone. ethakota witharai company eken wisthara issue karanne.

    a wistharath oyata denne nehe. Usawiyata witharai issue karanne.

    a ara wena wikalpa nehe.
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    policiya monawada ban kiyanna onii??? mata upadas oniii.court order Kiyanna mokadda?

    number 5- 6 k toraturu ganna puluwan da?

    eka polis repot eka kin network saragama ewa ganna puluwan da?
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඉස්සෙල්ල කියන්න මොකද්ද ප්‍රශ්නෙ කියල. සමහර විට ගොඩ වෙදකමකින් හොද කරගන්න පුලුවන්ද කියල බලන්න

    Court Order කියන්නෙ උසාවි නියෝගයක්.
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    සාමාන්‍ය අයෙකුට උසාවි නියෝග දෙයිද මේ වැඩේ කරල දෙන්න කියල? පුද්ගලිකත්වයට හානි වීමක් නේද? මට ඇප්පත් නැහැ උබල මාව තවත් නැති කරන්නයි හදන්නෙ.