Airtel පාවිච්චි කරන කාලෙ දවසට 10ක් කැපුනා. කෝල් කරාම කිව්වා හුන්ගම කියලා පැකේජ් එකක් ඇක්ටිවේට් වෙලා තියනවා කියලා. මන් ඇහුවා deactivate කරන්න පුළුවන්ද කියලා. නිදිමතේ එකෙක් කිව්වා "ඔව් සර් ඒකතමයි" කියලා. වැඩක් වුනේ නෑ දිගටම කැපෙන්න ගත්තා. මන් ඩේටා කාඩ් දාන්න විතරයි ඒ සිම් එක ගත්තේ ඒ හින්දා අයින් කරලා දැම්මා