complain කරන්න. අතඅරින්න එපා. මම නම් කොහොම හරි ගන්නවා.ඕක වෙනවා මම ඔය VAS කියන එක කලින් on වෙලා තිබිලා මගේ හැමදාම දවසට 32 ක් කැපිලා අරකට මේකට කියලා. මම Hotline කෝල් කරලා Diactivete කරගත්තා අවුරු්දකටත් විතර කලින් දැන් සති දෙ කකට විතර කලින් මම නිකන් balance එක check කරනකොට අහුවුනා දවසට රුපියල 12 ගානේ ආයෙත් කැපිලා. මේවා ඉතිං කාට කියන්නද බලපං කෝ මුන්ගේ වැඩ

mata katha kale mokakda manda head kenek