මොබිටෙල් එකෙන් මගෙ connection එකේ playzone කියල මගුලක් active කරලා. මම දන්නෙත් නැතිව.
දවසට රු.15 විතර කපාගෙන.
මුං කියනව මම internet යද්දි active කරගෙන ලු. මට කිසිම මැසේජ් එකක් ආවෙ නෑ මෙහෙම එකක් ඇක්ටිව් උනා කියල.
එහෙම මුංට හිතෙන හිතෙන විදියට service active කරන්න පුලුවන්ද?
මම උන්ගෙන් ගේම ඉල්ලුව එහෙම බෑ මට කැපුන සම්පූර්ණ ගාන refund කරන්න කියල.
එතකොට උන් කියනව complain එකක්ද දාන්නම් දවස් දෙකක් ඇතුලත contact කරයි කියල.
අදට දවස් දෙකයි. තාම කතා කලේ නැහැ.
මම මේක ට මොකද කරන්න ඕනෙ?
TRCSL එකට complain කරල වැඩක් තියෙයිද?

(වෙලාවට නෝට් උනේ නැත්තම් මුන් අවුරුද්දම කපනවා) ඊට පස්සෙ උබෙ විදිහටම කියල complain එක දැම්ම උන්.. හැබැයි කිව්ව වගේ කවුරුත් callback කරේ නැහැ හැබැයි සති 2කින් විතර ඒ කපපු සල්ලි ඔක්කොම ආපහු දාල තිබ්බා..