Wenna Puluwan. okkoma wikunnane oka kiyalaneහෙට කියයිද දන්නේ නැහැ පාඩු හින්දා ලයිකා එකට විකුනනවා කියලා
Wenna Puluwan. okkoma wikunnane oka kiyalaneහෙට කියයිද දන්නේ නැහැ පාඩු හින්දා ලයිකා එකට විකුනනවා කියලා
mobile connection ganiddi mulinma uba nitharama yana ena area wala signal,speed thiyeda balanna ona.මම ඩයලොග් ලබ්බ අයින් කරලා මොබිටෙල් ගන්න හිතාගෙන බන් හිටියේ. උඹලා මේ කියන දේවල් බලලා මම කොන්ෆියුස් වෙලා යකෝ.
කියපල්ලාකෝ මොකක්ද ගන්න හොඳ Broadband Connection එක කියලා
owa hadana un,balana un okkoma uba wage company walata kade yana un kiyalada kiyanne?ඕවා ඔප්පු කර කර ඉන්න උබ වගේ කැම්පේන් කරන එකෙක් නෙමේනේ පොන්නයෝ මන්.ගම් වල උන්ටත් ඉන්ටනෙට් දීලා යූසර්ස්ලා මෙච්චර ඉන්නවා ගාන ගණිකාවක් වෙන්න එපා පොන්නයෝ
.උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ඔය ගූ ගොඩ පාවිච්චි කරන්නේ.මෙහෙටවත් සිග්නල් තිබිලත් speed එකේ internet දීගන්න බැරි අනාත පොන්න ඩයලොග් එකේ ඇට දෙක ලොවන උබට කියන්න තියෙන්නේ පොන්නයන්ට යූසර්ස්ලා මෙච්චර ඉන්නවා ගාන්නේ නැතුව හොද පැකේජ් ටිකකුයි speed connection එකකුයි දෙන්න කියලා.තොපි වගේ ඩොටේ උන්ට speed වැඩක් නෑ සිග්නල් තිබ්බොත් ඇති
.
signal තිබ්බට ඕකුන්ගේ speed නෑ බන්.හොරොව්පතානට ගියත් සිග්නල් තියනවා උන්ගේ.මාත් esim එකක් ගත්තා.පහුවදාම අයින් කලා.
------ Post added on Aug 15, 2023 at 2:09 PM


ඕවා හොය හොය දගලන්නේ ඉතින් තෝ වගේ media campaign කරන පොන්සියෙක් තමාmobile connection ganiddi mulinma uba nitharama yana ena area wala signal,speed thiyeda balanna ona.
eeta passe signal thiyena ewage customer care,services,packages,stability balanna.
owa hadana un,balana un okkoma uba wage company walata kade yana un kiyalada kiyanne?
gahapu brand eka mokakda?
mechchara kiyawanne ai?kelinma kiwwa nam harine ube location eke dialog speed nathi nisa dialog ekata baninawa kiyala.
mama ubata kalin dawase photos 2k dammane.ubalage system eken hoyala balpn mama ubalage user kenek neweida kiyala.mage laga 71 71 71 , 70 70 70 ewath athi secondary use karanna.
------ Post added on Aug 15, 2023 at 2:43 PM
Hari eth 17.9 million active connections? Ekko methana use nowena ewa tiyenna ona nattn dummy widiyata tiyagena inna dual sim ewa. Mokk hari awlk tiyenawa mobitel witara 2 times walatath wadi.boru ewa danawa nam 2nd quarter ekedi 200,000k usersla adu una eka, 2022 adu una eka report wala danne nahane bn.unta boru danna ona nam un kelinma growth ekk widiyata oka danawa.
TRC eke total mobile connection gaana ekka mobitel,hutch,airtel,dialog report wala thiyena gaana baluwama ekakwath boru kiyala penne na
මූ dialog media campaign කරන එකෙක් කියලා තේරෙන්නේ නැද්ද බන් ඔච්චරHari eth 17.9 million active connections? Ekko methana use nowena ewa tiyenna ona nattn dummy widiyata tiyagena inna dual sim ewa. Mokk hari awlk tiyenawa mobitel witara 2 times walatath wadi.
ඒක තමයි මචං මාත් කිව්වෙ. මම හරි කැමති සබ්ජෙක්ට් එකක් මේ වගේ Data Analyze කරන එක. හැබැයි මේ ඩේට නම් Realistic නෑ වගේ. මොනවහරි අවුලක් තියෙනව. අර DTV Connections උනත් 1.7Mn තියේ කිව්වම ලංකාවෙ දිළිඳු ජනගහනය ගැනත් ප්‍රශ්නයක් එනව.Hari eth 17.9 million active connections? Ekko methana use nowena ewa tiyenna ona nattn dummy widiyata tiyagena inna dual sim ewa. Mokk hari awlk tiyenawa mobitel witara 2 times walatath wadi.
මේව නම් එච්චර විශ්වාස කරන්න පුලුවන් නම්බර්ස් නෙමෙයි බං. ලංකාවෙ ජනගහනයත් 22mnනේ. ඒකෙන් අවු 18ට වැඩි ජනගහනය මේ වගේ ගානක්. එතකොට ලංකාවෙ හැමෝටම ඩයලොග් සිම් එකක් තියෙනව වගේ නේ. මගේ කන්ටැක්ට් ලිස්ට් එක ගත්තත් 80%ක් විතර තියෙන්නෙ මොබිටෙල් නම්බර්ස්.
මුං මේ ඩේට දාන්නෙ ඔක්කොම සිම් ගත්ත ඒව එක්ක වෙන්න ඇති. ඕකෙන් බාගයක්වත් Active Connection ඇති කියල මම නම් හිතන්නෙ නෑ.
මේක ඇත්ත දකුණු පළාතේ ගොඩක් අය මොබිටෙල් තව රජයෙ සේවකයො එහෙම.මට ඉස්සර ටෙලිකොමිනිකේෂන් පැත්තෙ ලොකු පුටුවක ඉන්න එකෙක් කිව්ව ඩයලොග් කනෙක්ෂන් වැඩියි මොබිටෙල් වලට වැඩියි ඒත් දකුණු පළාතෙ මොබිටෙල් වල ලොකු ඉල්ලුමක් තියෙනව කියල.
Dtv නම් සෑහෙන්න තියෙනවා බං රේල් පාරවල් ලග ගෙවල්වල අයටත්. ඔය දෙමල අය, ක්‍රිකට් මැච් වලට, නෝමල් ඇන්ටනා ක්ලියර් නැති හින්දා එහෙම ඕක හැමෝම වගේ ගත්තා පහුගියකාලෙමේකත් ගොඩක් සැක සහිතයි. මොකද TV කනෙක්ෂන් එකක් ගන්නෙ පවුලකට එකයි සාමාන්‍යයෙන්. ඔන්න සිම් එකක් වගේ නම් පවුලෙ හැමෝම ගන්නව එක පුද්ගලයෙකුට එක බැගින් තියෙනව. ඒත් TV කනෙක්ෂන් එකක් ගන්නෙ පවුලකට එකක් වගේ සාමාන්‍යයෙන්. එතකොට SLT Fixed line තියෙන්නෙ මිලියනයක් වගේ ගානක් කියල කවුරුහරි කියල තිබ්බ. ඒවත් එච්චර අඩුවෙන් නම් යන්නෙ මේව කොහොමද මෙච්චර යන්නෙ. ලංකාවෙ පවුල් ලක්ෂ 80ක්වත් නෑ නේ එතකොට ලංකාවෙ ගෙවල් වලින් 1/4ක් විතර DTV යූස් කරනව කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බං
බය නැතුව උබට කැමති එකක් ගනිං ඔය දෙකම හොඳයිමම ඩයලොග් ලබ්බ අයින් කරලා මොබිටෙල් ගන්න හිතාගෙන බන් හිටියේ. උඹලා මේ කියන දේවල් බලලා මම කොන්ෆියුස් වෙලා යකෝ.
කියපල්ලාකෝ මොකක්ද ගන්න හොඳ Broadband Connection එක කියලා
කොහොමහරි මචං මොබිටෙල් ඩයලොග් කියන්නෙ කරට කර යන කම්පැනි දෙකක්. මම කියන්නෙ Mobile connections වලින්. ඒ දෙකේ ලීඩ් එක දෙගුණයකට වැඩිය අඩු වෙන්න බෑ. ඔය දෙකෙන් පොඩ්ඩක් ඩයලොග් ඉස්සරහින් ඉන්නව. මගේ අනුමානය අනුව උපරිම 10%-15%ක් ඉස්සරහින් ඇති.මේක ඇත්ත දකුණු පළාතේ ගොඩක් අය මොබිටෙල් තව රජයෙ සේවකයො එහෙම.
owa niknma danna bahane?Hari eth 17.9 million active connections? Ekko methana use nowena ewa tiyenna ona nattn dummy widiyata tiyagena inna dual sim ewa. Mokk hari awlk tiyenawa mobitel witara 2 times walatath wadi.
ඔව් ඒක තමයි 17.9 vs 7-6 අසාමාන්යයිකොහොමහරි මචං මොබිටෙල් ඩයලොග් කියන්නෙ කරට කර යන කම්පැනි දෙකක්. මම කියන්නෙ Mobile connections වලින්. ඒ දෙකේ ලීඩ් එක දෙගුණයකට වැඩිය අඩු වෙන්න බෑ. ඔය දෙකෙන් පොඩ්ඩක් ඩයලොග් ඉස්සරහින් ඉන්නව.
මගේ අනුමානය අනුව උපරිම 10%-15%ක් ඉස්සරහින් ඇති.
හැබැයි මේ දෙකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක තනිකරම සාපේක්ෂ දෙයක්. ගොඩක් ටවුන් ඒරියා වල ඩයලොග් සිග්නල් තිබ්බත් වෙබ් පේජ් එකක් ලෝඩ් කරගන්න බෑ. ඒත් මොබිටෙල් හොඳට වැඩ. හැබැයි ගම්වල මොබිටෙල් ගොඩක් අවුල් ඩයලොග් තියෙනව.
හොඳම උදාහරණය මාත් ටවුන් එකෙන් එලියෙ ඉන්නෙ. මම ප්‍රයිමරි යූස් කරන්නෙ මොබිටෙල්, හැබැයි ඩේට මෙලෝ රහක් නෑ යන්නම බෑ. මම Dialog SIM එකක් තියාගෙන ඉන්නෙ හදිස්සියක් උනොත් ඩේට යන්න. හැබැයි මොබිටෙල් Unlimited social media package එකත් තියෙනව ටවුන් එකට ගියාම යූස් කරන්න ඩයලොග් සිග්නල් අවුල් නිසා. අන්න ඒ වගේ මම දන්න හැමෝම සිම් දෙකම යූස් කරනව. ඔය වගේ ලොකු පරතරයක් කොහොමවත් එන්න විදියක් නෑ User base එකේ.
තව දෙයක් තියෙනව මට පුද්ගලිකව නෝටිස් උන. ඩයලොග් එකේ ඩේට Calculate කරන විදියෙ මොනවහරි අවුලක් තියෙනව. ඩේට නිකං වාෂ්ප වෙනව වගේ. ඒ අතින් බැලුවම සිග්නල් හරියට තියෙන එකෙක්ට මොබිටෙල් ගොඩක් ලාබයි.
ඒක තනිකරම විහිළුවක් 40GB fiber තියා dsl වලටවත් මදිඔතැන මට නම් තේරෙන එකම දේ මොබිටෙල්වත් ඩයලොග්වත් නෙමෙයි. SLT එකේ Monopoly එක කඩල දාන්න ඕන. උන් තමයි ඔතැන ඒකාධිකාරියක් හදාගෙන අසාධාරණ විදියට සල්ලි ගරන්නෙ. මොබයිල් කනෙක්ෂන් ගැන නම් මට කිසිම ප්‍රශ්නයක් නෑ.
ඔව් මචං තනිකරම ගසාකෑමක්. මොකද උන්ට තමයි Wire අදින්න පුලුවන්. ලෝකෙ ඕනම රටක Fiber, Copper ලයින් වලින් තමයි ලිමිට් නැතුව ඉන්ටර්නෙට් දෙන්නෙ. Wireless limit කරනව Resources සීමිත නිසා. ලංකාවෙ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.ඔව් ඒක තමයි 17.9 vs 7-6 අසාමාන්‍යයි
ඒක තනිකරම විහිළුවක් 40GB fiber තියා dsl වලටවත් මදිඋං වයර්ලයින් නෙට්වර්ක් එහෙකින් මොබයිල් පැකේජ් දෙන්නෙ.
mamath network 4n 3k use karanawa.podi crowd ekk diha balala ehema kiyanna amaruyi.godak gewal wala thiyena nisa mama 2022 wenkn hithagena hitiyeth fixed connections wadi slt kiyala.eth ehema nahane.e wage thmayi okath.කොහොමහරි මචං මොබිටෙල් ඩයලොග් කියන්නෙ කරට කර යන කම්පැනි දෙකක්. මම කියන්නෙ Mobile connections වලින්. ඒ දෙකේ ලීඩ් එක දෙගුණයකට වැඩිය අඩු වෙන්න බෑ. ඔය දෙකෙන් පොඩ්ඩක් ඩයලොග් ඉස්සරහින් ඉන්නව. මගේ අනුමානය අනුව උපරිම 10%-15%ක් ඉස්සරහින් ඇති.
හැබැයි මේ දෙකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක තනිකරම සාපේක්ෂ දෙයක්. ගොඩක් ටවුන් ඒරියා වල ඩයලොග් සිග්නල් තිබ්බත් වෙබ් පේජ් එකක් ලෝඩ් කරගන්න බෑ. ඒත් මොබිටෙල් හොඳට වැඩ. හැබැයි ගම්වල මොබිටෙල් ගොඩක් අවුල් ඩයලොග් තියෙනව.
හොඳම උදාහරණය මාත් ටවුන් එකෙන් එලියෙ ඉන්නෙ. මම ප්‍රයිමරි යූස් කරන්නෙ මොබිටෙල්, හැබැයි ඩේට මෙලෝ රහක් නෑ යන්නම බෑ. මම Dialog SIM එකක් තියාගෙන ඉන්නෙ හදිස්සියක් උනොත් ඩේට යන්න. හැබැයි මොබිටෙල් Unlimited social media package එකත් තියෙනව ටවුන් එකට ගියාම යූස් කරන්න ඩයලොග් සිග්නල් අවුල් නිසා. අන්න ඒ වගේ මම දන්න හැමෝම සිම් දෙකම යූස් කරනව. ඔය වගේ ලොකු පරතරයක් කොහොමවත් එන්න විදියක් නෑ User base එකේ.
තව දෙයක් තියෙනව මට පුද්ගලිකව නෝටිස් උන. ඩයලොග් එකේ ඩේට Calculate කරන විදියෙ මොනවහරි අවුලක් තියෙනව. ඩේට නිකං වාෂ්ප වෙනව වගේ. ඒ අතින් බැලුවම සිග්නල් හරියට තියෙන එකෙක්ට මොබිටෙල් ගොඩක් ලාබයි.
ඔතැන මට නම් තේරෙන එකම දේ මොබිටෙල්වත් ඩයලොග්වත් නෙමෙයි. SLT එකේ Monopoly එක කඩල දාන්න ඕන. උන් තමයි ඔතැන ඒකාධිකාරියක් හදාගෙන අසාධාරණ විදියට සල්ලි ගරන්නෙ. මොබයිල් කනෙක්ෂන් ගැන නම් මට කිසිම ප්‍රශ්නයක් නෑ.
mobile/internet market watila tynne un degologema fail. math awrudu 9k 10k 4800/= ganak gewwa 4G connection ekak me awrude mula atharala damma. masa 3i ain krala thibbe e packge ekama un mata call krala 520/= offer kra. echrata higamanata watila inne okun,
Dialog Home Broadband Unlimited Data Packs thibune 2 Mbps, 4 Mbps wage ewa dan aluthin denne nadda ban ? mamath me podi wadakata 2 Mbps Unlimited ekak araganna haduwe banඅඩේ දැන් ඩයලොග් රෙද්දත් පට්ට Slow නේද? අනික Unlimited Connections ඔක්කොම අයින් කරලා ඉස්සර වගේම GB ගානට වෙනස් කරලා නේද?
කලින් දීලා තිබුන Unlimited Connections ඔක්කොම දැන් පට්ට Slow කරලා.
revenue wadi nam un mokada bn Dialog TV, Finance Sell karanna Hadanne ?unge loss ekk thibunath customer base,revenue wadi una 2022.2023 4ma usersla adu una.eth mobitel tharam anith 3ma adu une na.
2023 june walata customer base eka me thiyenne.
dialog mobile- 17.9 million
hutch- 3.5 million
airtel - 3 million
mobitel 6-7 million athara gaanak athi.
Dialog එක්ක බැලුවම Mobitel හොද Network ඒකක් තාමත්. Dialog ලගේ Speed එකක් ඇත්තෙම නෑ දැන්. උන්ගේ Network ඒකට හැම තැනම Signal තියෙන නිසා තමා ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඒත් පකයලට හරියට පැකේජ් ටිකක්වත් දී ගන්න බෑ, Network එක හරියට Optimize කරගන්නත් බෑ ඔය හැත්තට. Selfcare ඇප් එකත් iframe එකක් වගේ වැඩ කරන්නේ. දැන් ඔකුන්ගෙ තරම් හොදට CS එකත් දෙනවා Airtel වගේ කම්පැනිත්. මට නම් Dialog ලගේ හොදක් කියන්න තියෙන්නෙ සිග්නල් තියෙන එක විතරයි. උන් කොහොම හරි ඇමතියට ජරාව දීලා කවරේජ් හදාගත්තා. USA වල වගේ නීතියක් ගෙනාවනම් හැම Cell එකකින්ම Network සේරම කවරේජ් දාලා Number Protablity දාන්න කියලා ඔය කම්පැනිය ඉවරෙටම ඉවරයි.තව දෙයක් තියෙනව මට පුද්ගලිකව නෝටිස් උන. ඩයලොග් එකේ ඩේට Calculate කරන විදියෙ මොනවහරි අවුලක් තියෙනව. ඩේට නිකං වාෂ්ප වෙනව වගේ. ඒ අතින් බැලුවම සිග්නල් හරියට තියෙන එකෙක්ට මොබිටෙල් ගොඩක් ලාබයි.
සම්පූර්ණ ඇත්ත ඕකට තමයි ගේම ඉල්ලන්න ඕන.ඔව් මචං තනිකරම ගසාකෑමක්. මොකද උන්ට තමයි Wire අදින්න පුලුවන්. ලෝකෙ ඕනම රටක Fiber, Copper ලයින් වලින් තමයි ලිමිට් නැතුව ඉන්ටර්නෙට් දෙන්නෙ. Wireless limit කරනව Resources සීමිත නිසා. ලංකාවෙ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.
මුංගෙ බලුකම කියන්නෙ Social media pack එකත් සතියට රුපියල් 190 ගානක්. ඒකත් 20GB වලට ලිමිට් කරල. පට්ටම Monopoly එකක් බං ඒක නම්. හරියට SLT එකට තරඟයක් දෙන්න පුලුවන් නම් වෙන කම්පැනි එකකට මේක ලස්සනට හැදිල එනව. ඒ නිසා මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න නැතුව හරි ප්රශ්නය ගැන ඕන කතා කරන්න
Dialog Home Broadband Unlimited Data Packs thibune 2 Mbps, 4 Mbps wage ewa dan aluthin denne nadda ban ? mamath me podi wadakata 2 Mbps Unlimited ekak araganna haduwe ban
එහෙනම් උඹලත් අඩු කුලේට වැටුනා නේඅනේ මන්ද බන්, කරගන්නම දෙයක් නැති හින්ද මේ ටිකේ මම UNLIMITED FLASH 25 එකට මාරු වෙලා ඉන්නේ,
View attachment 212227
හවස 7-8 වෙනකොට ඉවරයි ඒ ලබ්බත්, hutch එකෙන් ඉතුරු ටික අදින්නේ