pawichchi karanna ekk nathi une anith network 3n dialog tharam wiyadam karanna akamthi nisane.මිනිස්සුන්ට පාවිච්චි කරන්න එකක් නැතිකමට Dialog ගත්ත කියලා ඒක සුපිරි එකක් වෙන්නෑනෑ නේ බන්. තේරුම් ගනින් කියනදේ.
mama kohewath kiyala na supiri kiyala.mama hamadama kiyanne hutch,airtel,mobitel walata wada hodayi kiyala.
athal scene eka thamyi mama galle awilla thibunata me wage dewal katha karala na.ketiyen kiwwoth telecom gana hoyana hobby eka gana thawama wena un ekka katha karala na.මූව මම දැකලා තියෙනවා බන්, ගාල්ලෙදි., මම මුගෙන් මේකෙම ඇහුවේ ඒකයි ගාල්ලෙද කියලා, මු ඔව් කිව්වනේ ඒකෙන් තහවුරු උනා පොරමයි කියලා. මුගේ වෙන අවුලක් නෑ dialog ලෝකේ හොදම කම්පැනිය, අනිත්ව telecom company වැඩක් නෑ වගේ සීන් එකකින් ඉන්න එක තමා ඉන්නේ. කම්ක් නෑ උගේ ආසාවනේ. කාටවත් කරදරයක් නෑ නේ. කරගෙන ගියාවේ. මම මීට වැඩිය විස්තර කියන්නේ නෑ.
sorry kalin boru kiwwata.mama inne galle newei.
------ Post added on Aug 15, 2023 at 10:02 PM



