Mobitel වැඩ පෙන්නයි!

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මිනිස්සුන්ට පාවිච්චි කරන්න එකක් නැතිකමට Dialog ගත්ත කියලා ඒක සුපිරි එකක් වෙන්නෑනෑ නේ බන්. තේරුම් ගනින් කියනදේ.
    pawichchi karanna ekk nathi une anith network 3n dialog tharam wiyadam karanna akamthi nisane.
    mama kohewath kiyala na supiri kiyala.mama hamadama kiyanne hutch,airtel,mobitel walata wada hodayi kiyala.

    මූව මම දැකලා තියෙනවා බන්, ගාල්ලෙදි., මම මුගෙන් මේකෙම ඇහුවේ ඒකයි ගාල්ලෙද කියලා, මු ඔව් කිව්වනේ ඒකෙන් තහවුරු උනා පොරමයි කියලා. මුගේ වෙන අවුලක් නෑ dialog ලෝකේ හොදම කම්පැනිය, අනිත්ව telecom company වැඩක් නෑ වගේ සීන් එකකින් ඉන්න එක තමා ඉන්නේ. කම්ක් නෑ උගේ ආසාවනේ. කාටවත් කරදරයක් නෑ නේ. කරගෙන ගියාවේ. මම මීට වැඩිය විස්තර කියන්නේ නෑ.
    athal scene eka thamyi mama galle awilla thibunata me wage dewal katha karala na.ketiyen kiwwoth telecom gana hoyana hobby eka gana thawama wena un ekka katha karala na.
    sorry kalin boru kiwwata.mama inne galle newei. 😶 😅
    ------ Post added on Aug 15, 2023 at 10:02 PM
     
    • Like
    Reactions: kevin_levin

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    one shot 989 package eka activate karaganna baluwe,

    tahukaaan weyida?? :oo:

    Airetel 888 eka damma,. unge signal coverage Hulange yanwa api pare yaddi. :dull:

    so eka tahukaan wela thiyenne, :)
     
    • Haha
    Reactions: kevin_levin

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    pawichchi karanna ekk nathi une anith network 3n dialog tharam wiyadam karanna akamthi nisane.
    mama kohewath kiyala na supiri kiyala.mama hamadama kiyanne hutch,airtel,mobitel walata wada hodayi kiyala.
    අනිත් ඒවාට වඩා හොද වෙන්න පුලුවන්, ඒත් බන් ඔය කම්පැනි එක එහෙම උබ කියන තරම් සුපිරි එකක් නෙවෙයි. ඕක බන් වෙන network එකක් නැතිකමටනේ පාවිච්චි කරන්නේ ගොඩක් පැතිවල අය. අනික සමහර පැතිවල සර්විස් අවුල් තියෙන්වා මල්ලී, අනික 2017 එහෙම නම් උන්ට හොදට බිස්නස් තිබ්බා. දැන් නම් ආරන්චිය උන්ගේ TV විකුනන්න යනවා කියලා. අපේ පවුලෙම අය ඉන්නවා බන් ඕකේ වැඩකරන උනුත්දැන් හෙන අවුලෙන් ඉන්නේ. දැන් ඉතින් බහින කලාව. මටනම් Mobitel , Airtel වගේ network හොදා Dialog එකට වඩා. Hutch උනත් අවුලක් නෑ ඒත් 100% හොද නෑ ඔය එකක්වත්. ඒවා ඉතින් රටේත් අවුල්.😉 Dialog ලගේ voice නම් හොදා. හොද දේ හොදයි කියන්න, ඒත් ඒවට වන්දනා මාන කරන්න එපා. අර බස් පිස්සෝ වගේ බන් එතකොට.
     
    • Haha
    Reactions: Kavindu1221

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    sorry kalin boru kiwwata.mama inne galle newei. 😶 😅
    ------ Post added on Aug 15, 2023 at 10:02 PM
    uba galle hari/ mathara hari oya area eke ne? mama uba dannawa bro, uba telecom gana kiyewwe nathi uanata sim ehema ganna wane bn hoda anka balala ube id num eka 2002n ne patan ganne. 😉 Aulk na aulk na.
     
    Last edited:
    • Haha
    Reactions: Kavindu1221

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    uba lagadi baluwada?
    mun mokak hari improvements karala machan, dan tynwa signal,

    man airtel aragena baluwa melo pakak na,,

    hutch gatta witaray wedi wage signala okkama

    ow ban peredath baluwa.

    airtel nam man inna area eke shape ekath youtube sd balanna,

    hutch eke youtube ekath kota kota yanne. full 4g signal thiyenwa. userla wadi athi.
     
    • Like
    Reactions: kevin_levin

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Dannan matath epa wela thiyenne ads ewalama. Madi paduwata call karala ad play karanawa. Wisik karala danna inne mobitel labba
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    oya kiyana tharam capacity issues na dialog wala.kisima awulk na kiyanne na.eth mobitel,hutch,airtel ekka baluwama godak aduyi.hethuwa thamyi bands deploy karala thiyena widiya.
    rural mobitel,hutch,airtel sub 1G only towers godak wadi dan.1800 wage ewa danne nathi tharam.
    podi town wala issues mobitel sampurna amathaka karalama danawa.
    මේක නම් මචං කොහෙත්වම පිළිගන්න බෑ. මම මේ දැන් උදාහරණයක් දාන්නම්, අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් කුලියාපිටියෙ වයඹ යුනිවසිටි ඉන්නෙ. එහේ කිසිම නෙට්වර්ක් එකකට සිග්නල් නෑ මොබිටෙල් විතරයි තියෙන්නෙ කියල මගේ කම්පැනි එකේ සිම් එකක් අරගෙන ගියා,
    මම දැන් උගේ යූසේජ් එක චෙක් කරේ, මේ දවස් 4කට වගේ පාවිච්චි කරපු ඩේට, 35GB විතර පාවිච්චි කරල. හිතපං ඉතිං කොච්චර ස්පීඩ් එකකින් එනව ඇත්ද කියල. ඩයලොග් වල සිග්නල් තියෙනවලු ඒත් නෙට් යන්නෙ නැතිලු(කුලියාපිටියෙ කැම්පස් ඒරියා එකකටවත් උන්ට හරියට සිග්නල් දෙන්න බැරි නම්). මම ඒකයි කිව්වෙ මේව සාපේක්ෂයි. අපේ කම්පැනි එකේ අනිත් වැඩ කරන ලමයින්ට හොඳට ඩේට යන්න පුලුවන් මගේ විතරයි මොබිටෙල් ඉන්ටර්නෙට් වැඩ නැත්තෙ. මම ඒ නිසා තමයි ඩයලොග් එකක් බැක්අප් යූස් කරන්නෙ. හැබැයි ගාල්ලෙ ටවුන් එකට කරාපිටියෙ වගේ ගියාම ඩයලොග් මලාට යූස් කරන්න බෑ ඒ තැන් වල මොබිටෙල් වැඩ. මට නම් අහුවෙලා තියෙන තරමක් මොබිටෙල් තමයි හොඳට වැඩ කරේ කරුමෙට අපේ ගෙදර තමයි වැඩ කරන්නෙ නැත්තෙ :ROFLMAO:
    image.png
     
    • Haha
    Reactions: Kavindu1221

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Ethakota Dialoglata monopoly ekak enawane..okun api okkotama aralama dai
    Jio ගේමු

    මට මුන්ව එපාම උනේ, සල්ලි දැම්මම ඔටෝ පැකේජ් ඇක්ටිව් කරනව කිසි වෝනින් එකක් නැතුව. කස්ටමර් කෙයා කතා කලාම, උන්ට කරන්න දෙයක් නැහැයි කියනව වේස පක්කු
    ------ Post added on Aug 15, 2023 at 11:16 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මේ බලපං ඉරාකේ 4G+ ස්පීඩ් එක

    ඔය ඩවුන්ලෝඩ් ස්පීඩ් එකෙන් බාගයක්ම මට ඇවිල්ල තියෙනව මොබිටෙල් & ඩයලොග් දෙකෙන්ම එක එක පැති වලට.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඔය ඩවුන්ලෝඩ් ස්පීඩ් එකෙන් බාගයක්ම මට ඇවිල්ල තියෙනව මොබිටෙල් & ඩයලොග් දෙකෙන්ම එක එක පැති වලට.
    මුන්ගේ බෑන්ඩ් B7 (2600 MHz) යන්නේ, ටෙලිකොම් B38 (2600 MHz) මේකෙන් 1/2 වත් යනවද?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මුන්ගේ බෑන්ඩ් B7 (2600 MHz) යන්නේ, ටෙලිකොම් B38 (2600 MHz) මේකෙන් 1/2 වත් යනවද?
    ගිහිල්ල තියෙනව මචං. 100Mbps හරියටම ගියා මෙයිට මාස 4කට කළින් වගෙත් ටවුන් ඒරියා එකකදි. මගේ ඩේට ගොඩක් තියෙන නිසා අලුත් තැනකට ගියොත් අනිවාර්යෙන් ටෙස්ට් එකක් දානවමයි පුරුද්දක් විදියට.