Mobitel වේ...පූ....ලා

chathu4742

Well-known member
  • :growl:මේ Mobitel හුයන්නන්ට පිස්සුද මන්දා බන්:dull:.. මට දැන් සති ගානක ඉඳන් කියල Alamshoora කියල මගුලකින් msg එනවා..උන්ගෙ FB එකේ Twitter එකෙයි Updates වෙන්න ඕන...SLTJ කියල වැටෙන්නෙ ගොඩක් වෙලාවට..
    :confused:
    sri lankan tamil .... මොකක් හරි රෙද්දක් වෙන්න ඕන...නිකන් කොටින්ට හිතවාදි දෙමළුන්ට එවන msg වගේ බන්...:eek:.එන msg එන්නෙත් tamil~english වලින්...මුකුත් තේරෙන්නෙ නෑ.. මුන්ගෙ customer care එකට කතා කරාම කතා කරන පූසිගෙ වෙතාලත් කතා කරන්නෙ දෙමළෙන්. කියන මෙලො මගුලක් තිරෙන්නෙ නෑ.උන්ට කිව්වාම සිංහල කතා කරන කෙනෙක් ට දාන්න කියල මාව එදා පැය බාගයක් විතර හෝල්ඩ් කරල තිබ්බ... මම ඒ පාර උන්ගෙ 1717 තියෙන මෙනූ එකෙන් මගේ language එක මාරු කරා..සිංහලට..තිබ්බෙ කඩ්ඩෙන් ද කොහෙද.. ඒ වෙලාවෙ ඉඳන් නම් තාම ඔය මගුල ආවෙ නැද්ද මන්දා.:sorry:
    මොකක්ද මේ සිද්දිය? මේක වෙලා තියෙන උන් ඉන්නවද? msg එන නම්බර් එක 40404..මම ජීවිතේට මගෙ නම්බර් එක දාල FB හරි Twitter account හදලා නෑ..contact details වත් දාලා නෑ...
    දවසට msg එනව 10 ක් 12ක් විතර..කෙල්ලගෙන් කියල හිතල හෙන සතුටින් open කරාම මේ උට්ටෙන්..මල පනිනවා පුලුවන් හැම පැත්තෙන් ම එතකොට:angry::angry::angry:

    අනික... මේ ලඟදි.. මගේ පොඩි 4n එකක් තියෙන්නෙ. ඕකෙ හිටි ගමන් වැටෙනවා " Allow Sim card to send a massage" කියල.. මම දවසක් දන්නෙ නැතුව
    Cancel වෙනුවට ok කරා...මගෙන් රුපියල් 30ක් කැපුනා කියහන් කො.. මොකක්ද රෙද්දකට subscribe වෙලා. :growl:මෙහෙම කරන්න පුලුවන්ද මුන්ට? :growl: මම හෙන අමාරුවෙන් අයින් කරගත්තෙ ඒක උන්ට කෝල් කරල වෙන නම්බර් එකකින්.. මගෙන් දවස් දෙකකට 60ක් කැපුනා..:sorry::sorry::sorry:මොකක්ද internet මගුලක් ලු...මේ කීපෑඩ් 4n එකට මගේ මොන internet ද බන්... හෙන ගහන්න ඕන මේ යක්කුන්ට... මෙහෙම වෙලා තියෙනවද උඹලටත්?:sorry::sorry:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ponnayo montero denne ehemayi ban. mageth kisi hethuwal nathi magulak actvt wela. cust serv gaththama no reply. e unata gana kapagannawa. polic un dada kola gahanawa wage. neddakin kaada wesa ballo