Mobitel හෙල්ප් එකක් දෙන්න
යාලුවනේ අර මොබිටෙල් එකේ 100 ඉන්ටනෙට් පැකේජ් එක ඇක්ටිව් කරගන්නේ කොහොමද?
අර 2GB හම්බෙන එක(රෑට1GB දවල්ට1GB) .මං එක පාරක් දැම්මම ඇක්ටිව් උනා නිකන්ම. ඒත් තව කාර්ඩ් එකක් ඒක ඉවර උනාට පස්සේ දැම්මට තාම ඇක්ටිව් උනේ නෑ

දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ 