Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    අපරාදෙ...
    සිංගලයට හීන් නූලෙ ගේම් බෑ

    අනිත් උන්ට තියෙන වරදාන වරප්‍රසාද සිංගලයට හීන් නූලෙන් ගන්න වෙලා තියෙන එක තමයි අවුල :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එතකොට අපි මොබිටෙල් පාවිච්චිය අඩු කළොත් අපිටත් දෙයි නේහ් :D

    උන්ට බැනලා වැඩක් නෑ බන්.. උන් TRCSL එකෙන් block කරන්න කිව්වත් උන් එහෙම කලේ නෑ.. අපිට shape එකේ යන්න දුන්නා.අපි හත් පොලේ ගාගත්තට උන් මොනවා කරන්නද. ගොඩක් වෙලාවට මේක ලංකාවේ අනිත් ISP ලත් TRCSL එකට report කරන්න ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    අපි හත් පොලේ ගාගත්තට උන් මොනවා කරන්නද.

    දෙනව නං හැමෝටම දෙන්න ඕන නැත්නම් නොදී ඉන්න ඕන :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    දෙනව නං හැමෝටම දෙන්න ඕන නැත්නම් නොදී ඉන්න ඕන :yes:

    :yes: ඒක ඇත්ත , කරපු කැරි වැඩේට දෙමලු උඩ තියාගනින් කියලා හරිනම් Mobitel සිම් ගලවල වෙන එකක් දාගන්න ඕනේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...

    ඒක Promotion එකක්.. Jaffna වල මොබිටෙල් පාවිච්චිය අඩු නිසා.. ඕක විතරක් නෙමේ මිට ගොඩක් කලින් ඉදන් ඔය වගේ ඒවා දුන්නා.. මේකේ තව එකක් තිබිණ 180Pkg ඔක්කොම 216ක් කැපෙනව දවස් 3ක් වලංගුයි.. එකත් වැඩ නෑ.. අපේ එවුන්ට තියනවා පුදුම කැපී පෙනීමේ ආශාවක්..මෙලෝ හසරක් නැතුව ෂෙයාර් කරනවා.. මුන් කොහොමත් Airtel 30 කාර්ඩ් දාගෙන internet එන එවුන්.. වැඩිය දෙයක් කරන්නේ නෑ FB Page post share කරන එකයි.. WWE බලන එකයි තමයි මේ ගොබ්බයන්ගේ වැඩේ..මේ වගේ PKG එකක් අහු උනාම ආයේ සෝමාලියාවට පාන් පෙන්නුවා වගේ තමයි.. වටේම රිව්වා..:lol::lol:

    :yes::yes::yes:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    dialog eke ohoma packages nadda ?? trip ekak yaddi wage activate karan yanna maru package eka neh..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    අනිත් උන්ට තියෙන වරදාන වරප්‍රසාද සිංගලයට හීන් නූලෙන් ගන්න වෙලා තියෙන එක තමයි අවුල :lol:

    සේරටම දුන්න නම් ඉවරයිනෙ.. උන්ට පාඩු නෑ කොහොමත්..

    ඩයලොග් ඒවත් කඩල ගන්න තිබුන
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    නෑ ඉතින් උඹත් කොම්පැනියට බනින්නෙ නැතුව ප්‍රසිද්ධියේ උඩුකය ඇඳුම් ඇන්ද රොඩියට බනින නිසා ඇහුවෙ :yes:

    Mobitel එකට සෝශල් මීඩියා හරහා හරි දැනුම් දෙන්න ඕන එහෙම ආගම් ජාති පළාත් අනුව පාරිභෝගිකයන්ට සලකන්න එනව නං උන්ට ඉතුරු වෙන්නෙ උතුරු නැගෙනහිර පාරිභෝගිකයො විතරයි කියල

    Company එකට මම තැන තැන නෙමෙයි. හොඳවයින්ම බැනල තියෙන්නෙ කන් දෙකේ ඇඟිලි ගහගන්න කෙලින්ම උන්ගෙ customer care එකට.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    මට නම් ඔය 15GB for 24 hours package එක datamart web based යන කොට පෙන්නුවේ. තව තිබුනා RS. 30ට 1hour unlimited package එකක්.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka

    ඒක Promotion එකක්.. Jaffna වල මොබිටෙල් පාවිච්චිය අඩු නිසා.. ඕක විතරක් නෙමේ මිට ගොඩක් කලින් ඉදන් ඔය වගේ ඒවා දුන්නා.. මේකේ තව එකක් තිබිණ 180Pkg ඔක්කොම 216ක් කැපෙනව දවස් 3ක් වලංගුයි.. එකත් වැඩ නෑ.. අපේ එවුන්ට තියනවා පුදුම කැපී පෙනීමේ ආශාවක්..මෙලෝ හසරක් නැතුව ෂෙයාර් කරනවා.. මුන් කොහොමත් Airtel 30 කාර්ඩ් දාගෙන internet එන එවුන්.. වැඩිය දෙයක් කරන්නේ නෑ FB Page post share කරන එකයි.. WWE බලන එකයි තමයි මේ ගොබ්බයන්ගේ වැඩේ..මේ වගේ PKG එකක් අහු උනාම ආයේ සෝමාලියාවට පාන් පෙන්නුවා වගේ තමයි.. වටේම රිව්වා..:lol::lol:

    ow bn hutta mala paninwa. paaduwe use karan hitya. ekath na dan. mam dakka gon harak wage fb eke post hada hada daaala tynwa. hituna lagadima oya tika karagani kiyala :angry::angry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ලංකාවෙ තව වාසි Isp කෙනෙක් ඉන්නවෝ මෙයාලා දන්නෙ නෑ හොඳ වෙලාවට නැත්තං ඒකත් හාන්සි :rolleyes: ඒකෙන් රුපියල් 2500ක විතර වාසි තියනවා .:P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සමහර උන් YouTube video හදල ඔය package එකට.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    සේරටම දුන්න නම් ඉවරයිනෙ.. උන්ට පාඩු නෑ කොහොමත්..

    ඩයලොග් ඒවත් කඩල ගන්න තිබුන

    seratama denna be bn, TRCSL eken approve karanne ne, dan hamadema unge limit nisa tamai me wage tiyenne,

    company walata hithumatheta denna be issara wage, :sorry:

    oka dunneth permission aran special promotion ekak widiyatalu, are area tika cover karaganna hinda. eth mobitel un oka limit kale ne, :baffled: ape gon yakku oka promote karapu eken aniwa report wadinna athi seen eka. kohomath anith network wala unwath oka ohoma denawata kemathi nehene. illaganama kewa tamai me
     
    අපරාදෙ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එතකොට අපි මොබිටෙල් පාවිච්චිය අඩු කළොත් අපිටත් දෙයි නේහ් :D

    ලංකාවෙ TRCL එක නිසයි අඩුවට දෙන්න බැරි.. උන් minimum rates හදනව.. ඊට අඩුවෙන් දෙන්න බැහැ ISP ලට.. කලින් mobitel SMS වලට සත 13 යි charge කලේ.. පස්සෙ ඒකටත් කෙලෙවුව. .ඉස්සර hutch couple sim දුන්න call , sms සේරම unlimited පස්සෙ ඒකටත් TRCL එකෙන් කෙලෙවුව..