Mobitel 20 GB

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    wadak na machan :( dialog kbb 50 10k damma nam 50gb withara ganna puluwan :) internet walata nam mobitel chaaa

    නායක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරි.., නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මට නන් කිසිම අවුලක් නෑ. ස්පීඩ් එකත් පට්ට මගේ 7.2 ඩොගාගෙන් උපරිම ස්පීඩුත් එනවා. මගේ 4බ එකටත් 10 mbps එනවා.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Etisalat ekath balana ban, ubata ara ganata gana puluwan wei :D Dialog 4G Fixed ekath 25GB 1400 ganak, router eka aran yana puluwan onna thanaka eka nisa ekath awulak naha ;)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mobitel 20 GB Package Eka Use Karana Aya Innawadooo. Man Ekak Ganna Kiyala Baluwe. Wistara Tikak Kiyapiyooo :D:D

    හොඳයි මචන් අවුලක් නැහැ ගනින්.. මමත් කාලයක් පාවිච්චි කළා... :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම 14 එක අරන් ඉඳලා පස්සේ 20 එකට upgrade කර ගත්තා. පස්සේ මට එච්චර උවමනා වුනේ නැහැ. දැන් අපහු 14 එකේ.. :)
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    math kalayak dongle akata damme mobitel data sim akak aka patta slow ban hawas wenakota ahema, youtube videos balanna waruwak balan inna ona , man inne signal hodatama tiyana pattaka , passe aka disconnect karala damma (dan nam kohomada danne na) , uba gannawanam tikak mobitel use karana akekge data sim akak aran dawasak 2k poddak net gihin balala awlk nattam ganin