3g signal thiynwam awlak na ban, nathuwa ganna epa. man ape wifereta active krala dunna 30gb eka, awlak na![]()

wadak na machandialog kbb 50 10k damma nam 50gb withara ganna puluwan
internet walata nam mobitel chaaa
නායක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරි.., නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ
VAlid kochara dawasakatada bung ?wadak na machandialog kbb 50 10k damma nam 50gb withara ganna puluwan
internet walata nam mobitel chaaa
නායක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරි.., නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ
Mokakda Machan 30 GB eka??3g signal thiynwam awlak na ban, nathuwa ganna epa. man ape wifereta active krala dunna 30gb eka, awlak na![]()


30 GB පැකේජ් එකක් කොහෙද තියනේනේ බන්![]()
Mokakda Machan 30 GB eka??![]()
මට නන් කිසිම අවුලක් නෑ. ස්පීඩ් එකත් පට්ට මගේ 7.2 ඩොගාගෙන් උපරිම ස්පීඩුත් එනවා. මගේ 4බ එකටත් 10 mbps එනවා.
Mobitel වල තමයි ලංකාවේ Signal හොදටම තියෙන්නේ.
මන් දන්න විදිහට broadband, post-paid packages වලින් ලාබම ඒවා තියෙන්නේ mobitel වල. speed එකත් හොඳයි.

Mobitel වල තමයි ලංකාවේ Signal හොදටම තියෙන්නේ.
