Mobitel #270#

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    උඹලගෙ මොබිටෙල් සිම් එකේ අනවශ්‍ය විදියට සල්ලි කැපෙනවනං මේ කෝඩ් එක ගහල බලන්න
    රෙජිස්ටර් වෙලා තියෙන අනවශ්‍ය සේවාවන් ඉවත් කරගන්ඩත් පුලුවන්
    #270#
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    "Hungama" kiyala service ekak active wela thibba kiyahanko redda.....!! :angry::angry:
    ඒක මගෙත් තිබුණ
    රුපියල් 50ක් රීලෝඩ් කරල තිබුණ
    එක කෝල් එකක්වත් ගත්‌තෙ නෑ
    රුපියල් 50ම ඉවරයි, මොකද කියල බැලුව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒක මගෙත් තිබුණ
    රුපියල් 50ක් රීලෝඩ් කරල තිබුණ
    එක කෝල් එකක්වත් ගත්‌තෙ නෑ
    රුපියල් 50ම ඉවරයි, මොකද කියල බැලුව
    Active karapu nathi ewa ehema kadan path wenne kohomada ban?