Mobitel 360 sim

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    ඇතුළට එන්න .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මම ගිය මාසේ මොබිටෙල් 360 Sim එක ගත්තා. මම දැන් වැඩ කරන තැනට SIGNAL එක කණුවයි තියෙන්නෙ. ඒක CALL ගන්නත් මදි. මම ඊලග මාසේ රු 360 රීලෝඩ් කරන්නෙ නැතිව ඉන්න කියලා හැදුවේ. මම 360ක් රීලෝඩ් නොකරොත්SIMඑක DISCONNECT වෙයිද​? තව මාස 3ක් වගේ තමයි මෙතන වැඩ කරන්නේ. SIM එක නවත්තලත් බැහැ. දැනට ඩයලොග් එකෙන් ෂේප් වෙන්නෙ. මේ SIM එක දැන් මොබිටෙල් එකෙන් දෙන 240 පැකේජ් එකට වඩා වාසියි. Internet 1GB (Day time)/ 1GB (Night TIme) දෙනවා. ඊට අමතරව ඕනිම land line එකකට විනාඩි 1000ක් FREE .

    මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න​
     
    • Like
    Reactions: Rummy678

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    345 රිලෝඩ් කරගන්න ඩයලොග් එකට

    බැලන්ස් එක 360 වැඩිනම් තමා ඔටෝ ඕක ඇක්ටිවේට් වෙන්නේ. මාසයක් ගානේ ඇක්ටිවේට් කරන්න ඕන නැහැ. අනිවාර්ය නැහැ.
    ඩයාලාග් එකක් තිායනවනම් 345 ක් රිලෝඩ් කරගන්න.
    Dialog to Dialog 1000 minit
    Dialog to Dialog 1000 SMS
    Ane time 512 Mb
    Night time 512 mb
    Bonus 250 mb
    හම්බෙනවා. බෝනස් MB 250 හම්බෙන්නේ 4G සිම් වලට විතරයි.
    ඩයලොග් එකට සිග්නල් තියෙනවනම් මේක දාගන්න. අලුතෙන් දුන්නේ ඕනම ඩයලොග් ප්‍රිපේඩ් සිම් එකකට පුලුවන්.
     
    Last edited:

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    බැලන්ස් එක 360 වැඩිනම් තමා ඔටෝ ඕක ඇක්ටිවේට් වෙන්නේ. මාසයක් ගානේ ඇක්ටිවේට් කරන්න ඕන නැහැ. අනිවාර්ය නැහැ.
    ඩයාලාග් එකක් තිායනවනම් 345 ක් රිලෝඩ් කරගන්න.
    Dialog to Dialog 1000 minit
    Dialog to Dialog 1000 SMS
    Ane time 512 Mb
    Night time 512 mb
    Bonus 250 mb
    හම්බෙනවා. බෝනස් MB 250 හම්බෙන්නේ 4G සිම් වලට විතරයි.
    ඩයලොග් එකට සිග්නල් තියෙනවනම් මේක දාගන්න. අලුතෙන් දුන්නේ ඕනම ඩයලොග් ප්‍රිපේඩ් සිම් එකකට පුලුවන්.

    dialog පරණ sim වලටත් මේ package eka activate කරන්න පුලුවන්ද?
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මට 1777 හොට්ලයින් එකෙන්නම් කිවුවේ ඩයලොග් ඕනම පෙරගෙවුම් එකකට පුලුවන් කියලා. කෝකටත් කෝල් එකක් දිලා බලන්න. මේක ඇක්ටිවේට් කලාම හැබැයි ඩයලොග් වලින පිටට ගන්න කෝල් වලට බදුත් එක්ක 2.75 ක් කැපෙනවා විනාඩියට.
     
    • Like
    Reactions: dulaj1987

    thankz