dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මචන්ලා.,මේ දවස් වල වැස්ස නිසා mobitel වලට 3G නෑ.:oo:.දැන් සතියක් විතර වෙනවා..:angry:net යන්න විදියක් නෑ..:no:postpaid පැකේජ් එකක් තියෙන්නෙ බන්..මම දැන් මොකද කරන්නේ?:confused:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ඉතින් උබ mobitel එකට කතා කරලා කිව්වේ නැත්ද?
    සිග්නල් තිබිලා නෑති උනා කියන්නේ සිරියස් කේස් එකක්.
    ow kiwwa bn.un mata call kala..:rofl:mama benala email ekak demmata passe.eth thama hadala ne bn.:oo: