Hodaidaa bn..Dialog walin ekata Maru wenna kiyala baluwe..
Yifi Routere Data Walin Eliye gyat mobile data on karala use karnna puluwanlu
Mobitel උන්ගේ free data ඉවර උනහම excess usage එකට වෙනම charge වෙනවා. Usage එක ඉවර උනා කියල දැනගන්න බැරි උනොත් හොඳ bill එකක් එයි.
