mobitel band 850Mhz

netnet

Well-known member
  • Oct 6, 2016
    9,316
    8,074
    113
    මචන් මේ ෆ්‍රේකුන්සි එක ගැන දන්න වැඩ්ඩෙක් නැද්ද?
    සමහර ටවර් වල 850 මාර විදියට ස්ලෝ. බට් අලුතෙන් ඉන්ස්ටොල් කරන ටවර් වල 850 ෆ්‍රෙකින්සි එක පට්ට ස්පීඩ් 90 වගේ එනව. ඒතකොට මොබිටෙල් ලා අලුත් ටවර් වලට බෑන්ඩ් 18/19 වගේ දෙනවද?

    083D8602-F249-4A1A-87A3-11303F98478F.jpeg

    9DCB2A01-AC5C-4B90-A639-DC0C2FFB6F0F.jpeg
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Android fn ekak nam thiyenne...
    Root karala Network Signal Guru app eka daala balanna puluwan mona band ekenda connect wenne kiyala...

    Mata set wuna eka paarak 850MHz, eeka Band 5
    ape gewal gaawa tower eka Band 3 (1800MHz)
    eeke nam 20-30Mbps thama enne

    Ps: -
    1608480527310.png
     
    Last edited: