mobitel big help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    mobitel eka wada karana kanak innwa da??
    loku uduwakl
    :nerd::nerd::nerd: please................... maga harinna natiwa mata help karanawa da?? loku pinak...........
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    Custermer Care එකට අරන් අහපන් එයාලා හෙල්ප් කරයි උබේ සිම් එකේ අවුලක් නම් හදා ගන්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    උබට ඕන නම්බර් එකක details ගන්න නම් ඕක මචන් කීයටවත් ඇතුලෙන් එහෙම කරගන්න බැ. subscriber details එහෙම ගන්න බෑ නිකන් සරලව. ඕව තියෙන HLR/SDM වලට access ලේසියෙන් ලැබෙන්නෙ නැ.

    හැබැයි උබට වෙන ක්‍රමයක් ඕන නම් කියන්නම් සමහරවිට නම්බර් එක හොයාගන්න පුලුවන්, මේ ක්‍රමේ දි mobitel එකේ මැදිහත් විමක් නැ. සමහරවිට info තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. pm එකක් දාපන්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,554
    113
    45
    Weligama, Sri Lanka
    මම දන්නා කෙනෙක් ඉන්නවා...
    උඹට ඕන කරන දේ පැහැදිලිව කියපන්...
    මෙතන බැරි නම් PM එකක් දාපං..
    වෙන කෙනෙක්ගේ සිම් එකක විස්තර, සිම් කැන්සල් කරන්න වගේ දේවල් නම් කරන්න බැහැ...
    ඒවා ගස් යන වැඩ...
    වෙන දෙයක් ඕන නම් කියපන්....
    කරලා දෙන්නම්..