මගේ යාලුවෙක් මාස ගාණක් මොබිටෙල් නෙට් පාවිච්චි කරලා නෑ,, ඒත් බිල් ඇවිත්, ගෙවලත් නෑ... අද මොබිටෙල් එකෙන් ඇවිල්ලම ලියුමක් දීලා ගිහින්,,, 6500/=ක්... ඒක ගෙවන්නම ඕනෙද... කනෙක්ෂන් එක කැන්සල් කරලා දාන්න බැරිද...