water bill deසිගෙ පුත්තු

ndod1

Well-known member
  • Oct 28, 2023
    516
    357
    63
    අපේ ගෙදර ගේට්ටු ලොක් කරලා තිබ්බ දවසක water bill ලියන එකා ඇවිල්ලා තියෙන්නෙ.ඒත් බිල ලියලා.ඒක ලිව්වෙ කොහොමද කියල එක ගැටලුවක්.මොකද එලියට මීටරේ පේන්නෙ නෑ. මේ මාසයේ බිල දෙදාස් ගාණක් කියලා අකුරෙන් ලියලා තියෙනවා.ඒත් මුලු මුදල විදියට ප්‍රින්ටඩ් අකුරෙන් 12 000 ගානක් තියෙනවා. කලින් මාස වල බිල් කවදාවත් නොගෙවා ඉදලා නෑ.එතකොට මෙහෙම වෙන්නෙ කොහොමද?

    වේසිගෙ පුත්තු ඇහුවම කියනවා ඒත් බිල ගෙවන්න වෙනව ලු.
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    516
    357
    63
    water leak?
    කිසිම ලීක් එකකුත් නෑ.ලීක් එකක් තිබ්බත් නම් meteren ඒක අහු වෙනවනෙ

    ගාණ නෙවේ, ඒකක ගාණ හරිද?
    ඒක බලන්න විදියක් නෑනෙ.කලින් මාසෙ ඒකක ගාන මතකත් නෑ බිලත් නෑ.
    ------ Post added on Jul 15, 2024 at 7:00 PM
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Water board eke basic puthala nam mata hulanwalin meter eka karakawalama loku bilak dunna eka parak
     
    • Wow
    Reactions: ndod1

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    gihin lokkawa hamba weyan. ahapan mehema une kohomada kiyala. ethakota balla hadi. oya sokko bokko hambwela wedak karaganna behe. dan meetre riding ka photo kakata gahan palayan. nethnam paribogika adikariyata complin kak dapan. hodama de lokkek alla ganna ka. badahgagena ai uba gawata.
     
    • Like
    Reactions: ndod1

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කිසිම ලීක් එකකුත් නෑ.ලීක් එකක් තිබ්බත් නම් meteren ඒක අහු වෙනවනෙ

    ඒක බලන්න විදියක් නෑනෙ.කලින් මාසෙ ඒකක ගාන මතකත් නෑ බිලත් නෑ.
    ------ Post added on Jul 15, 2024 at 7:00 PM
    Water board එකේ app එකෙන් සමහර විට ඒකක ගාණ බලන්න පුලුවන් වෙයි. (ඕවා updatedද නම් දන්නෑ)
    නැත්තං office එකට ගිහින් අහලා බලාගන්න පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    ඒක බලන්න විදියක් නෑනෙ.කලින් මාසෙ ඒකක ගාන මතකත් නෑ බිලත් නෑ.
    ------ Post added on Jul 15, 2024 at 7:00 PM

    SJ0iWKI.jpg
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    NWSDB ඇප් එකෙන් units ගාණ බලන්න පුලුවන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    අපේ ගෙදර ගේට්ටු ලොක් කරලා තිබ්බ දවසක water bill ලියන එකා ඇවිල්ලා තියෙන්නෙ.ඒත් බිල ලියලා.ඒක ලිව්වෙ කොහොමද කියල එක ගැටලුවක්.මොකද එලියට මීටරේ පේන්නෙ නෑ. මේ මාසයේ බිල දෙදාස් ගාණක් කියලා අකුරෙන් ලියලා තියෙනවා.ඒත් මුලු මුදල විදියට ප්‍රින්ටඩ් අකුරෙන් 12 000 ගානක් තියෙනවා. කලින් මාස වල බිල් කවදාවත් නොගෙවා ඉදලා නෑ.එතකොට මෙහෙම වෙන්නෙ කොහොමද?

    වේසිගෙ පුත්තු ඇහුවම කියනවා ඒත් බිල ගෙවන්න වෙනව ලු.
    කම්ප්ලේන් කරපං බං. උන් බලලා බිල හදලා දෙනවා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    ඒකක ගාණ චෙක් කරපන්. ඒකක ගාණ වැරදි නම් ඉක්මනින් කම්ප්ලේන් කරපන්. උන් මිඊටරේ ෆොටෝ එකක් දාන්න කියලා කියයි. බිල ලියන එකා එන දවසට ඒ දවසේ මීටරේ රිඩීන් එක කොලේක ලියලා ගෙට්ටුවේ ගහලා තියනපන්. කොළඹ මිනිස්සුත් එහෙම තමයි බන් කරන්නේ. එහෙම නැත්නම් වෝට බෝර්ඩ් එකට ගිහින් මිඊටරේ තාප්පෙට හයි කර ගනින්
     
    • Like
    Reactions: ndod1

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    අපේ ගෙදර ගේට්ටු ලොක් කරලා තිබ්බ දවසක water bill ලියන එකා ඇවිල්ලා තියෙන්නෙ.ඒත් බිල ලියලා.ඒක ලිව්වෙ කොහොමද කියල එක ගැටලුවක්.මොකද එලියට මීටරේ පේන්නෙ නෑ. මේ මාසයේ බිල දෙදාස් ගාණක් කියලා අකුරෙන් ලියලා තියෙනවා.ඒත් මුලු මුදල විදියට ප්‍රින්ටඩ් අකුරෙන් 12 000 ගානක් තියෙනවා. කලින් මාස වල බිල් කවදාවත් නොගෙවා ඉදලා නෑ.එතකොට මෙහෙම වෙන්නෙ කොහොමද?

    වේසිගෙ පුත්තු ඇහුවම කියනවා ඒත් බිල ගෙවන්න වෙනව ලු.
    ehema gewanna ona na yako. unta call karala complaint ekak log karapan. last reading eke idala dan reading difference eka balala un wadipura dala thibboth eka adjust karanawa. ehema un karanna ba kiyanne na.