ඔය කියනවා ඇත්තෙ උන්ගෙ වැරැද්ද හදා ගන්න්වට වැඩිය ලේසිම ක්‍රමේ, ඊළඟ මීටර් රීඩින් එක අරන් ඒකෙන් වැඩිපුර ගෙවලා කියලා CR බැලන්ස් එකකට සෙට් ඕෆ් කරන්න වෙන්න ඇති.. ඒ උනත් ඔය බිලේ කොපියක්, මීටර් එකේ ඇත්තම රීඩින්ස්, කලින් මාසෙ කොපියක් වගේ දේවල එක්ක කාරණාව පැහැදිලිව ලියල ලඟම කාර්‍යාලෙට පැමිණිල්ලක් හැටියට බාර දෙන්න...අපේ ගෙදර ගේට්ටු ලොක් කරලා තිබ්බ දවසක water bill ලියන එකා ඇවිල්ලා තියෙන්නෙ.ඒත් බිල ලියලා.ඒක ලිව්වෙ කොහොමද කියල එක ගැටලුවක්.මොකද එලියට මීටරේ පේන්නෙ නෑ. මේ මාසයේ බිල දෙදාස් ගාණක් කියලා අකුරෙන් ලියලා තියෙනවා.ඒත් මුලු මුදල විදියට ප්‍රින්ටඩ් අකුරෙන් 12 000 ගානක් තියෙනවා. කලින් මාස වල බිල් කවදාවත් නොගෙවා ඉදලා නෑ.එතකොට මෙහෙම වෙන්නෙ කොහොමද?
වේසිගෙ පුත්තු ඇහුවම කියනවා ඒත් බිල ගෙවන්න වෙනව ලු.