Mobitel Blaster (Upahara) 1000min Free (Post Paid )

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
na bn. nawaththuwa :(

මටත් 1500 පැකේජ් එක ඕන වෙලා 7778 ට msg එකක් දාල අහද්දිම එදාම ඔය පැකේජ් එක රෑ 12ට නවත්තුවලු, මම msg එක දාදිත් රෑ 1 පහු වෙලා. මට සෑහෙන ලොකු ඕන කමක් තිබුන මේ සිම් එක ගන්න, මගේ පොඩි වැඩකට. මේ පැකේජ් එක පට්ට හින්ද ආපහු msg එකක් දැම්ම ගන්න විදිහක් හදල දෙන්න කියල 7778 හෙට උදේට රිප්ලයි එකක් දෙන්නම් ගන්න ට්‍රයි කරමු කියල msg එකක් දාල තිබුන, කිව්ව විදිහටම 7778 මට වැඩේ ගොඩ දාල දුන්න...

මේකේ ගොඩක් අය එක්ක මන් ඩීල් කරල තියෙනව ඒ අතරින් 7778 එක්කෙනෙක්, කලිනුත් මන් 7778 ඩීල් කරල තියෙනව ඇහැටවත් දැකල නැතුව, 100% ෂුවර් පොරක්...:cool::cool:

7778 සොරි මචන් ලේට් රිප්ලයි එකට...:sorry::sorry:
 
7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    Ela.......Commnt ekata Sthuthi :) Jaya !!!
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    ගොඩක් දෙනෙක්ට මේ පහත සදහන් ප්‍රශ්න ඇති මේවට sim විකුණන කෙනාගෙන් උත්තර මේ නුලේම දැම්මොත් ගොඩ දෙනෙක්ට ලේසි වෙයි අනික ගොඩ දෙනෙක් තියෙන උපහාරත් ගලවලා මේක ගනීවි

    උපහාර එකමද මේක ?

    1000min ඉවර උනහම මොබිටෙල් හා land line වලට සත 50යිද යන්නේ ?

    හවස 6 ඉදන් රෑ 12 වෙනකන් මොබිටෙල් හා land line වලට සත 50ක් යනවද ?

    terms & condition වල තියෙනවද මොබිටෙල් සමාගමට අවැසි නම් ඕනෙම වෙලාවක මේ ගාස්තු සංශෝදනය කරන්න පුලුවන්ද ?

    මේක ගත්තොත් ජිවිත කාලෙටම අවලංගු නොවී තියෙයිද ?

    Sms ගාස්තුව කීයද ?

    data කොච්චර හම්බෙනවද ?

    sim එකේ ගාන කීයද ?

    call කරන්න කියන්නේ නැතුව උත්තර මේකෙම දැම්මොත් තමයි හොද :yes::yes:
     
    • Like
    Reactions: Rummy678