Mobitel Couple Sim

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    5+
    ela ban. mamath hoya hoya hitiye. mama eyata call kala ada. sallith damma. thanks macho.

    එල උදව්වක් උනානම් සතුටුයි. :yes:මටත් කිව්ව විදියටම කරල දුන්න වැඩ ටික. ඒ සිම් එක පාවිච්චි කරන්නෙ දැන්.:)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    මගේ සිම් 2 ආවා.... ඇක්ටිව් වෙලා.....තෑන්ක්ස් ඔයාට ගොඩක් දැනුවත් කලාට .....
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    සාධාරණව ඇත්ත කියල business කරන ඒල කොල්ලෙක්...
     

    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    මටත් මේ සිමි 2ක් ඔනි විස්තර කියන්න ඔයාගේ අංකය 0769889771 ට එස්එම්එස් 1ක් දාන්න