Mobitel Data

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඒක තමයි බන් මේක officially දුන්න package එකක් නෙවේ මම හිතන්නෙ තාම..
    LBP65 ගහල 7678 ට යවපන්.. ඔතනින් activate කරන්න බැහැ..
    78rs..

    wedi wadiyen labenna ona bedagena kanawata.... :love::love::love::):):)
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    සමහර පැති වලට package එක වැඩ කරන්නෙ නෑ කියල උන්ට කෝල් කරාම කිව්වෙ.. සල්ලි කැපෙනව විතරයි.. officially site එකේ වත් නෑ නේ ඒ පැකේජ් එක.. අපිට නම් වැඩ.. ඒක පට්ට වටිනව.. normal time based package එකක් වගේම තමයි.. ඕන දෙයක් කරත හැකි

    මට පැකේජ් එක වැඩ කරනවා මචන් ෆේස්බුක් යන්න බෑනේ :(:(
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    65ට දෙන 15GB :shocked::shocked:

    මොකද්ද පැකේජ් එක පොඩ්ඩක් විස්තර කරපන්කො...
    දවස් තුනක් වැලිඩ් මචන් 78ක් කැපෙනවා දවස් තුන ඇතුලත 15 gb අදින්න පුළුවන් දවස් 3ට පැය 24 දෙන්නේ කඩින් කඩ උනත් පුළුවන්
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඒක තමයි බන් මේක officially දුන්න package එකක් නෙවේ මම හිතන්නෙ තාම..
    LBP65 ගහල 7678 ට යවපන්.. ඔතනින් activate කරන්න බැහැ..
    78rs..

    දවස් තුනක් වැලිඩ් මචන් 78ක් කැපෙනවා දවස් තුන ඇතුලත 15 gb අදින්න පුළුවන් දවස් 3ට පැය 24 දෙන්නේ කඩින් කඩ උනත් පුළුවන්

    තෑන්ක්ස් මචන් දෙන්නටම:yes::D
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    දවස් තුනක් වැලිඩ් මචන් 78ක් කැපෙනවා දවස් තුන ඇතුලත 15 gb අදින්න පුළුවන් දවස් 3ට පැය 24 දෙන්නේ කඩින් කඩ උනත් පුළුවන්

    bane bn paya 24 eka saren iwra una ne
    data on time eka neda blnne
    naththm signal on nam eth yanawada
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    තෑන්ක්ස් මචන් දෙන්නටම:yes::D

    bane bn paya 24 eka saren iwra una ne
    data on time eka neda blnne
    naththm signal on nam eth yanawada

    dongle වලට නම් disconnect කරාම disconnect වෙනව නෙ බන්..
    mobile එකේ use කරනව නම් data off කරල හරි යන්නෙ නැහැ එහෙම.. flight mode දාල තියන්න ඕන උබට කඩ කඩ use කරන්න ඕන නම්..
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    adooo... this is great no.

    I use dialog 6900 package, which is like 8000++ with tax.

    If I use this package daily for a month it'll be like 2400 for a month and I get like 450 GB.

    Hows the speed tho? kadi kadi da?
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    dongle වලට නම් disconnect කරාම disconnect වෙනව නෙ බන්..
    mobile එකේ use කරනව නම් data off කරල හරි යන්නෙ නැහැ එහෙම.. flight mode දාල තියන්න ඕන උබට කඩ කඩ use කරන්න ඕන නම්..

    ah eka thma ehenam