මොබිටෙල් එකේ තිබ්බ facebook,insta,whatsapp වලට එහෙම තිබ්බ data Package වලට මොකද වෙලා තියෙන්නේ...දැන් බැලුවම එවා නෑනේ...

mobitel නම් මළ ප්‍රේත යක්කු ටිකක් .
වෙන සමාගම් ඉස්සරහට යද්දී මේ මල පෙරේත හැත්ත යන්නේ ආපස්සට

mobitel නම් මළ ප්‍රේත යක්කු ටිකක් .
internet package එකේ Data ඉවර උනහම main balance එකෙන් auto කැපෙනවා Data වලට. අන්තිමට සල්ලි ඔක්කොම ඉවරයි
Hutch th ehemai machan
mobitel නම් මළ ප්‍රේත යක්කු ටිකක් .
internet package එකේ Data ඉවර උනහම main balance එකෙන් auto කැපෙනවා Data වලට. අන්තිමට සල්ලි ඔක්කොම ඉවරයි

dialog walath ehemai ban![]()