Mobitel DataMart එකේ

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Mobitel DataMart App එක දැම්මා මචන්ලා. මම පාවිච්චි කරන්නේ පසුගෙවුම් පැකේජ් එකක්. මන් ඒ ඇප් එකේ Post Paid section එකට ගිහින් time based පැකේජ් එකක් ඇක්ටිව් කළා. 1 Hour හම්බෙන 35/- +Tax කැපෙන පැකේජ් එක. ඒක යූස් කරන්න පුළුවන් ඇක්ටිව් කරපු වෙලාවේ ඉදලා පැයක් යනකම්ද ? නැත්නම් ඉන්ටර්නෙට් පාවිච්චි කරන පැයක්ද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පැය 24ක් ඇතුලත ඒ පැය පාවිච්චි කරලා ඉවර කරන්න ඕනේ බන්.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif