Mobitel HELP !!!

Trojan_K2

Member
Feb 27, 2013
63
2
0
34
Home
මචන්ලා, උබලගෙන් කවුරු හරි මොබිටෙල් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද? Please ලොකු උදව්වක් ඕනේ. නම්බර් එකක Details ටික ගන්න. අනේ කවුරු හරි ඉන්නවනම් මට PM එකක් දාන්න. මේක බොහොම හදිස්සියක් මචන්. ඒකයි උබලගෙන් හෙල්ප් එකක් ඉල්ලන්න හිතුවේ.
 

Trojan_K2

Member
Feb 27, 2013
63
2
0
34
Home
අනේ කවුරු හරි ඉක්ම්ණට මට PM එකක් දාන්න. ඒ තරම්ම මේක Urgent !!!
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබට උබේ නමට රෙජිස්ටර් වෙච්ච එකක විස්තර
    නම් ටවුන් වල තියෙන්නේ ඒ මොබිටෙල් ස්පොට් එකකින් කොර ගත්තැකි...:yes:
    වෙන අයගේ සිම් වල විස්තර නම් දෙන්නේ නෑ බන් :baffled:
     

    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    34
    Home
    උබට උබේ නමට රෙජිස්ටර් වෙච්ච එකක විස්තර
    නම් ටවුන් වල තියෙන්නේ ඒ මොබිටෙල් ස්පොට් එකකින් කොර ගත්තැකි...:yes:
    වෙන අයගේ සිම් වල විස්තර නම් දෙන්නේ නෑ බන් :baffled:

    නෑ බන්. දෙන්නේ නම් නෑ තමයි.ඒත් මොබිටෙල් එකේ කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් කර ගන්න පුළුවන්.