mobitel horu

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machanla loku aulak

    mama sim ekak gaththa nov 5 wenida . a ke fb hadanna giyama pennawanawa kalin account ekak a ke use karpu mama forgot password deela baluwama a account ekata log wenna puluwan una a ke last actvity tiyenawa oct 30 wenakan ma ,,, digatama calls enawa a kollata ktaa karana ayagen

    mokakda mekata karanna puluwan sim eka wisi karanne nathay a kata aawe maarama number ekak 071666699* a kai number eka gatheth

    ubalage tikiri mola walin adahasak diyan moko karanna ona mama
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    Okkotoma kalin FB eke aithi kaarayata aapahu account eka diyan. Pau uoo.
    Ena calls walata karanna deyak nam hithaa ganna be. Ekin eka block karanna thamai wenne :)

    yako account eka mama tiyagathe na mama baluwe u mokaada last activity kawadada kiyala witarai a ke screen shot ekak gahagaththa kiyanna ba ne mata maralayak set unoth kiyala

    calls block karana wede hariyanne na bn mokada dawasakata calls 20k 30k enawa uge nama kiyala..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රීසයිකල් නම්බර්ස් ඉශූ.. කවදාවත් නම්බර් එකක් ඩිස්කනෙක්ට් කරන්න එපා බැන්කුවලින්, එෆ්බී, ටුවිටර් වගේ එවලින් අයින් නොකර. මටත් ඔහොම නම්බර් එකක් ආවා.. සම්පත් බැන්ක් එකෙන් sms එවනවා විත්ඩ්‍රො කලා ඩිපොසිට් කලා කිය කිය. කාගෙහරි අකවුන්ට් එකක නම්බර් එකක්..
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    රීසයිකල් නම්බර්ස් ඉශූ.. කවදාවත් නම්බර් එකක් ඩිස්කනෙක්ට් කරන්න එපා බැන්කුවලින්, එෆ්බී, ටුවිටර් වගේ එවලින් අයින් නොකර. මටත් ඔහොම නම්බර් එකක් ආවා.. සම්පත් බැන්ක් එකෙන් sms එවනවා විත්ඩ්‍රො කලා ඩිපොසිට් කලා කිය කිය. කාගෙහරි අකවුන්ට් එකක නම්බර් එකක්..

    ow ban uth pau apith pau... :angry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ow ban uth pau apith pau... :angry:
    ඩයලොග් එකේ ඔයිට හපන් බන්. උන්ගේ මයි අකවුන්ට් එකට ලොග් වෙන්නත් පුලුවන් නම්බර් එක අයින් නොකලොත්. ඒ කියන්නේ උබේ නම්බර් එකක් උබ ඩ්ස්කනෙක්ට් කලාට පස්සේ මයි අකවුන්ට් එකෙන් උබ අයින් නොකලොත්, අයේ රීසයිකල් උනාට පස්සේ ගත්ත එකා ඇක්ටිව් කරපු ගමන් උබේ අකවුන්ට් එකේ ඇක්ටිව් වෙනවා.. එතකොට උබට යුස් කරන්න පුලුවන් අරූගේ ක්‍රෙඩිට්. sms යවන්න. cli වහලා ගහන්න වගේ ගොඩක් වැඩ පුලුවන්.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    recycle number issue tamai ath ban maasayak wath balala na ne mun satiyak yanna kanlin number eka resell karalath iwarai
    ඩයලොග් උන්නම් අවුරුද්දක් බලනවා. මොබිටෙල් උන්නම් චාටර් වගේ.. ගන්නකොට කියලා ගනින් රීසයිකල් නැති එකක් දෙන්න කියලා. දැන් නම් එහෙමත් බැරුව ඇති.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    සිම් ගන්නකොට Mobitel 070 , Dialog 076 වලින් ගනින් ඒවාගේ පරණ ඒවා නැහැ.