Questions Mobitel " HUNGAMA " WTF is this ?

Vesemir

Junior member
  • Feb 3, 2023
    69
    65
    18
    මේ මොකද්ද කියලා දන්නවද ? අවුරුද්දක විතර ඉඳලා bill වෙලා තියෙන්නේ දන්නෙත් නැතුව. :baffled:


    Screenshot-20250924-145347.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    https://m.hungama.com/
    https://www.hungama.com/

    සබ්ස්ක්රිප්ෂන් එකක් වගේ

    Hungama OTT is a one-stop solution that answers all your entertainment needs. You can watch Movies, Short Videos, and TV shows. Listen to your favorite audiobooks, audio stories, podcasts, and attend Live Digital Concerts as well.
     
    • Like
    Reactions: Vesemir

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    69
    65
    18

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    69
    65
    18
    ගොඩ කාලෙකට කලින් Dialog එකෙනුත් මට ඔය මගුල ඇඩ් කරල තිබ්බ මමත් දන්නෙ නැතුව
    ඒක තමයි. දන්නේ නැතුව මෙහෙම වෙන උන් ගොඩක් ඇති.
     
    • Like
    Reactions: kinkon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අර නාගානන්දයා ඔය කේස් එකට නඩුවක් දාලා වන්දියක් ගත්තා

    හැබැයි ඒ Dialog එකෙන්