TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    Competition eka nethi unama apita thamai paduwa. adu ganata call,sms,data dena packages nethi wei ewagema aluth technologies lankawata enna yana kalaya wedi wei mehema tharagakareethwaya adu unoth.

    ithuruwenne Dialog/Mobitel/Etisalat witharai. Etisalat la airtel gannawalu, den mobitel eken hutch eka gannawa kiyanawa.
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Competition eka nethi unama apita thamai paduwa. adu ganata call,sms,data dena packages nethi wei ewagema aluth technologies lankawata enna yana kalaya wedi wei mehema tharagakareethwaya adu unoth.

    ithuruwenne Dialog/Mobitel/Etisalat witharai. Etisalat la airtel gannawalu, den mobitel eken hutch eka gannawa kiyanawa.

    etisalat එකේ එවුන් airtel එක ගත්තොත් විනාශයි :(
    ඒ කලකන්නියෝ ගණන් වැඩි කරයිද දන්නෑ :angry:
     
    pramodblog

    Member
    Oct 18, 2011
    15
    1
    3
    Matara
    නිළ ආරංචියක් තියෙනවාද? මම නම් හිතන්නෙ නෑ මේක ඇත්තක් කියලා.
    මොකද හච් එක ලෝකප්‍රකට සමාගමක්. අනික ලංකාවෙත් ගොඩක් අය පාවිච්චි කරනවනේ. ඉන්ටර්නෙට්/කෝල් වලට ලාභම හච් එක.
    වෙන ජාලයකට විනාඩියකට රු.1.90ක් විතර යන්නේ. තත්පරේටනේ අයකරන්නේ.