අනික මචං ඔය දෙන දේවල් බඩේ රැදිලා තියෙන කතා අනං මනං නං සම්පුර්ණ බොරු. කලින් කිව්වා වගේ විකිරණ ද්‍රවයක්, රසායනික ද්‍රව්‍යයක් දුන්නොත් ඒක අහිතකර වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔය දේවාල වල එක එක දේවල් බොන්න දීලා ඉනාව අයින් කරනවයි කියලා පෙන්නන දේවල් අමු බොරු. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ඕනි නෑ, ඉස්කෝලේ සමානය විද්‍යාව දන්නවා නං ඒක තේරෙන්න ඕනා.
Doctorslatath hoyaganna bariwa diagnose kara kara hitapu mage wifege bade awlak sinhala wedakamin hoda une bn. Masekata 2 parakwath hospital admit wenna una, kanna na. Liquid witharai. Laya wireka kala. Ada wenakan kisi ledak une na.
නොදන්නා දේවල් හරියට දැකල අත්දැකීම් නැති දේවල් ගැන පම්පෝරි ගහන්න එපා සහෝදරයා.

