Mobitel Net

cheecha007

Well-known member
  • Nov 26, 2014
    769
    495
    63
    මේක Mobitel Data use කරන අයට වැදගත් වෙයි,
    මම Mobitel 20GB Data pkg එක අරන් අවු. ලඟයි, දැන් සතියකට කලින් ඉඳල නෙට් slow පට්ටම slow, 600kbps වලට වඩා down යන්නෙම නෑ, කොහොම හරි ඊයෙ වෙනකොට මට බිල් එක 2300 වෙලා තිබුන (2000 පැන්නෙ 1st time), okay කියල අද බිල් එක ෆුල් ගෙවල හවස බලද්දි ඒත් නෙට් slow, පස්සෙ CS එකට call කල, CS එකෙන් කියනව සඳුදට රිප්ලයි එකක් ලැබෙයි කියල, මමත් අත ඇරියෙ නෑ, CS එකෙ සුපර්වයිසර් ඉල්ලුව, පොරට ෆුල් talk එකක් දුන්න, විනාඩි 15 විතර පස්සෙ පොර කෝල් කරල කියනව ඔයා 2G වලින් යන්නෙ, ඒක නිසා කියල, මම හොදටම දන්නව සිලෙක් කරල තියෙන්න WCDMA තමයි කියල, ඊට පස්සෙ බලද්දි මෙන්න නෙට් පට්ටම SPEED, සුපිරියි ස්පීඩ් එක, 5Mbps යනව, මේ ගැන ඔයාලට මොකද හිතෙන්න, Experiance තියන අය ඉන්නව නම් කියන්න...​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොබිටෙල් ගන්න එපා කියලා තමා දන්න උන්ට කියන්නේ උන්ගේ කනෙක්ශන් ස්ටේබල් නෑ බං​
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මොබිටෙල් ගන්න එපා කියලා තමා දන්න උන්ට කියන්නේ උන්ගේ කනෙක්ශන් ස්ටේබල් නෑ බං​
    What do you mean by "stable ne". Their connectivity is based on SLT peering and it is as good ass SLT I. Terms of latency and jitter.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    What do you mean by "stable ne". Their connectivity is based on SLT peering and it is as good ass SLT I. Terms of latency and jitter.

    ඔව් බිජ්ජෝ සිග්නල් ෆුල් තියන වෙලාවටත් ස්පීඩ් නෑ අනික හිටපු ගමන් 0.00 වෙනවා ඩේටා ස්පීඩ් එක.... ටොරන්ට් බාන උන්ට අවුලක් නෑ... හදිස්සියේ වත් Filestrem.me එහෙම බාන උන්ට අන්තිමේදි ඩේට ටිකත් නෑ බන ෆයිල් එකත් නෑ.... අනික උබ මොනාද කියන්නේ මන් මොබිටෙල් කස්ටමර් කෙයා කතා කරලා තියනවා අනන්තවත් සිග්නල් ගැන එහෙම කම්ප්ලෙන් කරන්න ඒත් කස්ටම්‍ර සපෝට් එක නම් ගූ.. දැන් නම් කොහොමද දන්නේ නෑ මන් කියන්නේ 2012 වගේ... ඒත් ස්පීඩ් උනත් දැන් හදලා ඇති ඒත් මිනිස්සුන්ට ඕන සිග්නල් වැඩි ඇවරේග් ස්පීඩ් එකක් තියන එදිනෙදා පාවිච්චියට ගන්න පුලුවන් කනෙක්ශන් එකක් මිස මහා ලොකු නමක් නෙවේ ලංකාවේ අපිට නම් ඩ්ඩයලොග් ත්මා හැමදේකින්ම හොඳා මං ඇතුලු මේකේ ඩයලොග් යූස් කරන උන්ට :love:​