Mobitel One Shot 989 ඉවරයි

lilman

Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo
    මොබිටෙල් ඉස්සර මෙහෙම නෑ. ලගදි මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනව.
    2007 විතර ඩයලොග් 1GB රුපියල් 20,000 ට දුන්නෙ(1KB සත 2යි) ඒ වගේම බැරි වෙලාවත් ඉන්ටර්නෙට් connect වුනොත් ඒ සෑම වාරයකම රුපියල් 2ක් කපාගන්නව. එහෙම තිබුන කාලෙක මොබිටෙල් රුපියල් 50කට මෙගාබයිට් 30ක් දෙන පැකේජ් එකක් දීල හැම කෙනෙක්ටම ඉන්ටර්නෙට් යන්න පුළුවන් විදියක් හදල දුන්න. ඊට පස්සේ 1GB රුපියල් දෙසිය ගානකට දුන්න. ඇත්තටම මොබිටෙල් වලට පිං සිද්ධ වෙන්න තමයි GPRS වලින් හරි අපි ඉන්ටර්නෙට් ගියේ ඉස්සර. ෂුවර් එකටම මේක විකුණන්න හදන්නෙ:unsure:

    පාඩු ලබ්බවන්න හදන්නෙ හාමු :(
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මොබිටෙල් ඉස්සර මෙහෙම නෑ. ලගදි මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනව.
    2007 විතර ඩයලොග් 1GB රුපියල් 20,000 ට දුන්නෙ(1KB සත 2යි) ඒ වගේම බැරි වෙලාවත් ඉන්ටර්නෙට් connect වුනොත් ඒ සෑම වාරයකම රුපියල් 2ක් කපාගන්නව. එහෙම තිබුන කාලෙක මොබිටෙල් රුපියල් 50කට මෙගාබයිට් 30ක් දෙන පැකේජ් එකක් දීල හැම කෙනෙක්ටම ඉන්ටර්නෙට් යන්න පුළුවන් විදියක් හදල දුන්න. ඊට පස්සේ 1GB රුපියල් දෙසිය ගානකට දුන්න. ඇත්තටම මොබිටෙල් වලට පිං සිද්ධ වෙන්න තමයි GPRS වලින් හරි අපි ඉන්ටර්නෙට් ගියේ ඉස්සර. ෂුවර් එකටම මේක විකුණන්න හදන්නෙ:unsure:
    e kale ohoma unata passe dialog,mobitel pricing samana una anith ewage price adu unane.
    dialog,mobitel samana prices awa 2020-21 wenkn.eeta passe mobitel cheap packages awa.network quality ekath godak adu una. 🥴dan traffic handle karanna cheap plans okkoma limit karagena yanawa.
    wikunana plans newei.issara idalama thibuna managemement walath wada karana ungeth wada nisa ohoma wela thiyenne.

    Oka nawattala godak kal.
    Hutch eken 700 ganata 50gb wage Dena ekak thiyala. Sure ne
    na.
    november ayin kalata use karapu ayata activate karanna dunna kiwwane.
    dan ehema activate karannath barilu.
    ------ Post added on May 8, 2024 at 9:35 PM
     
    • Sad
    Reactions: NRTG and TechnWeb

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    1715185402272.png
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    625
    756
    93
    මටත් ඕක ආව බං 😭

    මොබිටෙල් ඉස්සර මෙහෙම නෑ. ලගදි මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනව.
    2007 විතර ඩයලොග් 1GB රුපියල් 20,000 ට දුන්නෙ(1KB සත 2යි) ඒ වගේම බැරි වෙලාවත් ඉන්ටර්නෙට් connect වුනොත් ඒ සෑම වාරයකම රුපියල් 2ක් කපාගන්නව. එහෙම තිබුන කාලෙක මොබිටෙල් රුපියල් 50කට මෙගාබයිට් 30ක් දෙන පැකේජ් එකක් දීල හැම කෙනෙක්ටම ඉන්ටර්නෙට් යන්න පුළුවන් විදියක් හදල දුන්න. ඊට පස්සේ 1GB රුපියල් දෙසිය ගානකට දුන්න. ඇත්තටම මොබිටෙල් වලට පිං සිද්ධ වෙන්න තමයි GPRS වලින් හරි අපි ඉන්ටර්නෙට් ගියේ ඉස්සර. ෂුවර් එකටම මේක විකුණන්න හදන්නෙ:unsure:
    මටත් හිතෙනව. උං අලුතෙන් දීල තියෙන පැකේජ් ටික දැක්කම අප්පිරියයි 🤮🤮. ඊය..
    මොබිටෙල් පාවිච්චි කරන්න අරගෙන අවුරුදු 18ක් විතර වෙනව මට මතක විදිහට. මේතාක් කාලෙකට ලැබිච්ච ජරාම පැකේජ් ටික..
    ------ Post added on May 9, 2024 at 12:04 AM

    මීට වැඩිය හොඳයි. අපේ සිම් එක අයින් කරල වෙන සිම් එකක් ගන්න කියල මැසේජ් එක එව්ව නම්... 😡😡
    ------ Post added on May 9, 2024 at 12:05 AM
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    989 එක මම ගිය මාසෙත් දැම්මා මේ මාසෙත් දාගත්තා බං. කෙලින්ම 989 Reload කරන්න ඕනේ. හැබැයි දන්න විදියට ඔය පැකේජ් එක කලින් ඉඳලා පාවිච්චි කරපු අයට විතරක් ඇක්ටිව් වෙන සීන් එකක් යන්නේ. අනික් අයට බෑ. කොහෙවත් පෙන්නන් නෑ. හැබැයි Reload කරාම පැකේජ් එක ඇක්ටිව් වෙනවා.
     
    • Haha
    Reactions: netnet

    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    kelinma 989 reload karapan
    kalin use kara neda?
    mage nam tama weda
    Ow ow use kara..
    thanks, mn try karannam 💕

    Thank you.