SLT ඔහොම තමයි.රෑ 12 පස්සේ නම් ආයෙත් නෝමල් වෙනවා..
4G tiyenna oni neda oya plan ekataමගේ මොබිටෙල් එකේ YouTube Unlimited Plan එකේ ඩේට වලින් කැපෙනව බං. මම දැන් හොට්ලයින් කෝල් කරාම කම්ප්ලේන් එකක් දැම්ම. ඒත් ඉතිං වීඩියෝ බලන්න වෙන්නෙ නෑ ඩේට කැපෙනව.

Loku issue ekak na
Mama 3 hour pack eka damma time based
1.5-3.5 athare aaaawa IDM
4G signal bars 3k wage tibba
මගේ මොබිටෙල් එකේ YouTube Unlimited Plan එකේ ඩේට වලින් කැපෙනව බං. මම දැන් හොට්ලයින් කෝල් කරාම කම්ප්ලේන් එකක් දැම්ම. ඒත් ඉතිං වීඩියෝ බලන්න වෙන්නෙ නෑ ඩේට කැපෙනව.
youtube stream eka witharai free, eka pena ads walata, google eke arawa mewa youtube eke athulen adinakota, phone eke app ekak update unoth okomatama data wenama kapenawa.
Anik eka youtube balannath site eka load wenna pita data tikak ona, enisa kohomath wena data nathuwa oka use karanna baha. Un kiyalama thiyanawa eka

ඔව් මචං ඒ සීන් එක මම දන්නව. දැන් මාසෙකට කිට්ටුයි මේක ඇක්ටිවේට් කරලත්. මේ වෙනකල් 60GB වලට එහා පැත්තෙ මගේ යූ ටියුබ් යූසේජ් එක විතරක්. ඒත් මේ අද උදේ ඉඳන් කෙළින්ම ඩේට කැපෙනව. Background app වල සීන් එකක් නෙමෙයි. බලන වීඩියෝ එකේ ගානටම කැපෙනව හරියටම. මොනවමහරි සිස්ටම් අවුලක්. ඒ නිසා වෙන්න ඇති කතා කරපු එකා මගෙන් හරස් ප්‍රශ්න අහන්නෙ නැතුවම කම්ප්ලේන් එකක් දැම්මෙ ටෙක්නිකල් එකට.youtube stream eka witharai free, eka pena ads walata, google eke arawa mewa youtube eke athulen adinakota, phone eke app ekak update unoth okomatama data wenama kapenawa.
Anik eka youtube balannath site eka load wenna pita data tikak ona, enisa kohomath wena data nathuwa oka use karanna baha. Un kiyalama thiyanawa eka

නෑ මචං පැකේජ් එක අන්ලිමිටඩ්. 25GB දෙන්නෙ HD Video බලන්න. 25GB Exceed වුණත් 360p වලින් අන්ලිමිටඩ් බලන්න පුලුවන්. කොහොමහරි මේ පැකේජ් එක දැම්මයින් පස්සෙ උං කියල තියෙන විදියට Standard Data වලින් හෝ සල්ලි වලින් කැපෙන්න විදියක් නෑ අපි යූ ටියුබ් එක ඇතුලෙ දෙයක් කරනව නම්4G tiyenna oni neda oya plan ekata
![]()
25GB ne bn denne![]()

ane manda lankawe tharam internet walata
me tharam rules and regulations loke kohewath
nathiwa athi![]()

yakko pissu hadenwa meka dakkmayoutube stream eka witharai free, eka pena ads walata, google eke arawa mewa youtube eke athulen adinakota, phone eke app ekak update unoth okomatama data wenama kapenawa.
Anik eka youtube balannath site eka load wenna pita data tikak ona, enisa kohomath wena data nathuwa oka use karanna baha. Un kiyalama thiyanawa eka
මචං උඹේ අර අවුල තියේද? Standard Data වලින් අඩු වෙනවද බලන්න දැන් යද්දි?Another good thread for me.. I just activated this unlimited utube package.

මචං උඹේ අර අවුල තියේද? Standard Data වලින් අඩු වෙනවද බලන්න දැන් යද්දි?![]()
එල මචං. මම නම් බලන එක නැවැත්තුව දැන් වැඩේ හරියන්නෙම නෑ කැපෙනව ඉවරයක් නෑthama baluwe na wahinna gattane akunu gagreta or heta balala updatek1k dennam broh...

ay wahinakota internet yanne nadda ban?thama baluwe na wahinna gattane akunu gagreta or heta balala updatek1k dennam broh...
ay wahinakota internet yanne nadda ban?

youtube stream eka witharai free, eka pena ads walata, google eke arawa mewa youtube eke athulen adinakota, phone eke app ekak update unoth okomatama data wenama kapenawa.
Anik eka youtube balannath site eka load wenna pita data tikak ona, enisa kohomath wena data nathuwa oka use karanna baha. Un kiyalama thiyanawa eka

ඔව් මචං ඒ සීන් එක මම දන්නව. දැන් මාසෙකට කිට්ටුයි මේක ඇක්ටිවේට් කරලත්. මේ වෙනකල් 60GB වලට එහා පැත්තෙ මගේ යූ ටියුබ් යූසේජ් එක විතරක්. ඒත් මේ අද උදේ ඉඳන් කෙළින්ම ඩේට කැපෙනව. Background app වල සීන් එකක් නෙමෙයි. බලන වීඩියෝ එකේ ගානටම කැපෙනව හරියටම. මොනවමහරි සිස්ටම් අවුලක්. ඒ නිසා වෙන්න ඇති කතා කරපු එකා මගෙන් හරස් ප්‍රශ්න අහන්නෙ නැතුවම කම්ප්ලේන් එකක් දැම්මෙ ටෙක්නිකල් එකට.
කොහොමත් මේකෙ වීඩියෝ බලන්න අඩුම ෆෝන් එකේ මෙගා බයිට් 10කවත් ඩේට ඔන බං.නැත්නම් වැඩේ ප්‍රායෝගික නෑ. හැබැයි අර යූටියුබ් එක ඇතුලෙ ප්ලේ වෙන ඇඩ් වලට නම් ඩේට කැපෙන්නෙ නෑ මම හිතන්නෙ. මට ඒක නෝටිස් වෙලා නෑ![]()