Mobitel Selfcare & Data Mart apps down?

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Mobitel එකේ selfcare app එකයි data mart app එකයි වැඩ නෑ නේද? අද උදේ ඉදලා මං try කරන්නේ. But apps දෙකම down.

    Edit: ත්‍රෙඩ් එක දාලා apps වල screen shots දෙකක් ගන්න කියල apps open කරනකොට බඩු වැඩ. අපරාදේ ත්‍රෙඩ් එක. :no:
    No need to reply guys.