samahara wita hithamatha privet karawanna hari, wena company ekaka monopoly yak hadawanna athulema un gassana game ekak wennath puluwan, arcade wala inna unge hinawakwath naha muneමම මේ number portability එනකන් ඉන්නේ sim එක අයින් කරන්න බෑ ඔක්කොම OTP එහෙම දාල තියන number එක නිසා..
මොබිටෙල් දැන් හොම්බෙන් යන්නේ.. සමහර දවසට මට call එන්නෙම නෑ.. ගන්න උන් කියනවා මම cut කරනවලු.. ඒ තරම් සුපිරි..
B1 nemei normal GSM call ekak gannath baha smart phone ekakinමොබිටෙල් B1 එක අපේ පැත්තට ඇත්තෙම නෑ.
Aluth Mobitel Sim ekak gatta, eke B41 TDD enable, mn router ekata dala check kala.B1 nemei normal GSM call ekak gannath baha smart phone ekakin
Ada dialog walath 4G naha
------ Post added on Oct 19, 2024 at 3:40 PM
same issueකෝල් ගන්නත් බැහැ බං හෙන වෙලාවක් යනවා කෝල් එක කෙනෙක් වෙන්න