Mobitel signal?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    එක එක පැතිවලට එක එක කාල වලට අවුල් යනවා වගේ. දවසක් දෙකක් බලලා customer care කතා කරන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,789
    31,590
    113
    mobile signal aul call gannath baha, enneth naha eka welawakata hariyanawa call magadi cut wenawa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,856
    1
    9,604
    113
    Gampaha
    apo ape gani mobitel.. e labbe koi weleth data weda na. kohe hari giyoth mage phone eka gannawa

    ykE48Kv.gif
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,026
    113
    tracing Geo-location.. ... ...
    මම මේ number portability එනකන් ඉන්නේ sim එක අයින් කරන්න බෑ ඔක්කොම OTP එහෙම දාල තියන number එක නිසා..
    මොබිටෙල් දැන් හොම්බෙන් යන්නේ.. සමහර දවසට මට call එන්නෙම නෑ.. ගන්න උන් කියනවා මම cut කරනවලු.. ඒ තරම් සුපිරි..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,789
    31,590
    113
    මම මේ number portability එනකන් ඉන්නේ sim එක අයින් කරන්න බෑ ඔක්කොම OTP එහෙම දාල තියන number එක නිසා..
    මොබිටෙල් දැන් හොම්බෙන් යන්නේ.. සමහර දවසට මට call එන්නෙම නෑ.. ගන්න උන් කියනවා මම cut කරනවලු.. ඒ තරම් සුපිරි..
    samahara wita hithamatha privet karawanna hari, wena company ekaka monopoly yak hadawanna athulema un gassana game ekak wennath puluwan, arcade wala inna unge hinawakwath naha mune
     
    • Like
    Reactions: supun_sg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    කෝල් ගන්නත් බැහැ බං හෙන වෙලාවක් යනවා කෝල් එක කෙනෙක් වෙන්න
     
    • Sad
    Reactions: jhnnwp