Mobitel SIM අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,637
    113
    38
    කොල්ල නේ මම දැන් මාස දෙකකට විතර කලින් රු 5000 දීලා Mobitel එකෙන් ටිකක් හොද අංකයක් ගත්තා අපේ Company එකට.

    මේකට Call එනවා හැම නිත්රේම එහෙන් මෙහෙන් මම ටිකක් මේක හොයලා බැලුවා මේක කලින් තිබිලා තියෙන්නේ Company එක්ක උන් දාපු Ad වල එහෙම No තිබිලා තියෙනවා (Google Images වල තියෙනවා)

    මට Calls එනවා ඒ මිනිස්සු කියනවා ටිකට කලින් මේ අංකයෙන් Missed Call එකක් ආවා කියලා ? කොහොමද එහෙම වෙන්නේ සිම් එක මගේ ලග තියෙනවා නම්
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    oya number ekata wena number ekak divert karala athi.e divert karapu number eken wena unta missed calls gahanawa athi.
    ubata calls ena ungen ube number eka kiyala ahapn me number ekenda calls awe kiyala

    mageth mobitel,dialog,hutch numbers 3k business ekaka thibuna ewa.samahara welawata call enawa.patta wadayak.
     
    මේක තමා වෙන්න ඕනේ වෙලා තියෙන්නේ මම බලන්ම් thank you machan
     
    • Like
    Reactions: Kavindu1221

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,637
    113
    38
    uba hoda welawata mobitel eken oka gatte. nattam dunna eka iwarai :D :lol::lol::lol::lol::lol::lol::lol:
    උබ ඔහොම කියන නිසා තමයි මම කලින් thread එකේ Hutch සිම් එක ගන්න කියලා කියද්දී ගත්තේ නැත්තේ :lol:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    oya number ekata wena number ekak divert karala athi.e divert karapu number eken wena unta missed calls gahanawa athi.
    ubata calls ena ungen ube number eka kiyala ahapn me number ekenda calls awe kiyala

    mageth mobitel,dialog,hutch numbers 3k business ekaka thibuna ewa.samahara welawata call enawa.patta wadayak.
    මේක තමයි අපෝ මමත් පුදුම කට්ටක් කෑවා , සනස්සරේ එපා වෙනවා එන වුන්ට උත්තර දීලා .
    හැබැයි මිස් කෝල් නෙමේ ඩයිවර්ට් කරපු එකාගේ ෆෝන් එක ඔෆ් වෙනකොට මට වදින්නේ

    උබ මොබිටෙල් එකට කතා කරලා විස්තරේ කියපන් ඩයිවර්ට් කරලා තියෙන නම්බර් එක අයින් කරන්න පුලුවන්ද කියලා ? හච් එකා නම් බැහැ කිව්වා

    මම කරේ මට කෝල් කරන එකාගේ න් වූ ගහන නම්බර් එක ඉල්ලගෙන .
    ඒ නම්බරේ එකාට කෝල් එකක් දීලා කිව්වා ඩයිවරට් වලින් අයින් කරන්න කියලා හොදින් කියපන් කරනවාද කියලා බලන්න . මුලින් වූ ගණන් ගත්තේ නැහැ . කෝල් එක මට ඩයිවරට් වෙන්න අරුගේ නම්බර් එකෙන් තමයි සල්ලි කැපෙන්නේ ? කතා කරන එකාගෙන් නෙමෙයි .

    රොන් නමබ්ර් කියලා තියන්නේ නැතුව හොදට ඇමතුවා වල් පල් පස්සේ එහෙම්මම අයින් කරලා තිබ්බා .

    හැබැයි උබට ප්‍රශ්නයක් වෙනවා අරු අන්ලිමිටඩ් පැකේජ් එකක් දාගෙන නම් ඉන්නේ
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උබ ඔහොම කියන නිසා තමයි මම කලින් thread එකේ Hutch සිම් එක ගන්න කියලා කියද්දී ගත්තේ නැත්තේ :lol:
    ubata jeewithe hama deema prashna ne. api set ekak set unama , uba ganath katha una...elakiri nadun. ara veel eke pora dathak kaduna seen eka. mona natath ube story kiyewwama hina yanawa....jana priya video ekak baluwa wage thama :lol:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කව්රු පඩි ටෝක් දුන්නත් හැමෝගෙම ජිවිතේ චාටර් වෙනවා චාටර් වැඩ වෙනවා මොනවා කලත් හැමෝටම නරක දවස් තියෙනවා හා හා .
     
    • Like
    Reactions: siri_ayya and hkiz

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේක තමයි අපෝ මමත් පුදුම කට්ටක් කෑවා , සනස්සරේ එපා වෙනවා එන වුන්ට උත්තර දීලා .
    හැබැයි මිස් කෝල් නෙමේ ඩයිවර්ට් කරපු එකාගේ ෆෝන් එක ඔෆ් වෙනකොට මට වදින්නේ

    උබ මොබිටෙල් එකට කතා කරලා විස්තරේ කියපන් ඩයිවර්ට් කරලා තියෙන නම්බර් එක අයින් කරන්න පුලුවන්ද කියලා ? හච් එකා නම් බැහැ කිව්වා

    මම කරේ මට කෝල් කරන එකාගේ න් වූ ගහන නම්බර් එක ඉල්ලගෙන .
    ඒ නම්බරේ එකාට කෝල් එකක් දීලා කිව්වා ඩයිවරට් වලින් අයින් කරන්න කියලා හොදින් කියපන් කරනවාද කියලා බලන්න . මුලින් වූ ගණන් ගත්තේ නැහැ . කෝල් එක මට ඩයිවරට් වෙන්න අරුගේ නම්බර් එකෙන් තමයි සල්ලි කැපෙන්නේ ? කතා කරන එකාගෙන් නෙමෙයි .

    රොන් නමබ්ර් කියලා තියන්නේ නැතුව හොදට ඇමතුවා වල් පල් පස්සේ එහෙම්මම අයින් කරලා තිබ්බා .

    හැබැයි උබට ප්‍රශ්නයක් වෙනවා අරු අන්ලිමිටඩ් පැකේජ් එකක් දාගෙන නම් ඉන්නේ
    divert karapu ewa network ekata control karanna awasara na.