mobitel sim offer

rangasaman

Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මේක කොහොමද ගන්නේ

    මේක කොහොමද ගන්නේ [email protected] ඊමේල් එකට හරි 071801815 හරි විස්තර දෙනවද
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ඔපර් එක පොඩි වැඩී බන් ලොකු ඔපර් නැද්ද සීමාරහිත ඒවා :P
    ලොකු ඔෆර් එක තමයි අර අන්ලිමිටඩ් කපල් එක.ඒක බිල්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    දවසටම රු5 යි.
    m2m විනාඩි 50ක් m2m sms 50ක් ඉන්ටර්නෙට් යන්න 50mb ක් දවස ගාණේ නොමිලේ ඔයාට..සහ වෙනත් ඕනෑම ජාලයකට විනාඩියට රුපියලයි.
    සිම් එක ගෙදරට ම එවන්න රු 350ක් විතරයි..
    ලංකාවේ කොහේවත් නැති අඩුම මිල

    pm me..........

    විනාඩි 50යි sms 50යි 50mb දවසටද මාසෙටද ?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    Apooo oya Pre paid eka mama gaththa Tika kalekata kalin Rs 100 ta. Wadak na oka. Tika kalayak Giyama Wenas karanawa owa...Mobitel unta kiwwama un kiyanawa Pre paid offer ekak , dan eka iwarai lu...

    Rs 100 Nisa Ithin ganak na. Ara hutch Pre paid ewa wenas kala wage..pre paid Sim ganna Eka nam Therumak nathi wadak..Airtel unuth mage pre paid data sim eke Data adu karala , Ekath night time kala...Okai Seen eka

    :shocked: ehemada