mobitel sim offer

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මගේ සිම් එක මේ දැන් ගෙදරට ආව ..:)
මුලින්ම 100 කාඩ් එකක් දාලා ඇක්ටිව් කරගෙන ලංකාවේ සුපිරිම පෙරගෙවුම් පැකේජයේ වාසි ලබාගන්න...
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මටත් තව දෙකක් විතර ගන්න ඕනේ ..මගේ අයිඩින්ටියටම ගන්න පුලුවන්ද නැත්නම් වෙන එකක්ක කොපියක් එවන්න ඕනෙද ?
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මටත් තව දෙකක් විතර ගන්න ඕනේ ..මගේ අයිඩින්ටියටම ගන්න පුලුවන්ද නැත්නම් වෙන එකක්ක කොපියක් එවන්න ඕනෙද ?
    ube id copy eka email eke thiyenawa....uba meeta kalin mobitel sim keeyak aran thiyenawada?#132# gahala balapan.neththam wen id ekak ewapan.elakiriyen me sim eka gaththa 1st owner uba.
     

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    මචන් තම තියනව නේ, මන් හෙට bank කරන්නම්...