ඔව්..ස්තූතියි මචන්..සිම් ගත්ත අයෙගේ සිම් ඇක්ටිව් නැත්තම් මට කියන්න.ඊයේ සහ අද දවස ඇතුලත මොබිටෙල් ලාගේ සිස්ටම් අප්ටේඩ් එකක් තිබුණා....ඒක ලොකු බලපෑමක් කලා සිම් ඇක්ටිව් කරද්දි , ෆේල් වුණා ගොඩක් සිම්සිම් එක අවා.. බඩු වැඩ... තැන්ක්ස් වේවා...
ඔව්..ස්තූතියි මචන්..සිම් ගත්ත අයෙගේ සිම් ඇක්ටිව් නැත්තම් මට කියන්න.ඊයේ සහ අද දවස ඇතුලත මොබිටෙල් ලාගේ සිස්ටම් අප්ටේඩ් එකක් තිබුණා....ඒක ලොකු බලපෑමක් කලා සිම් ඇක්ටිව් කරද්දි , ෆේල් වුණා ගොඩක් සිම්සිම් එක අවා.. බඩු වැඩ... තැන්ක්ස් වේවා...
sim dekak gatta. 2kama wada, wiswasawantha kollek. thanks machan.![]()
wisthara tikak deepanko machan..kohomada sim eka ganne

dialog wala thama dan smahara tower walata usersla nathi wenneMe Sim eka nam Wadak na. Tika kalayak use karanna hodai. Pre paid. eka dunne samahara pathi wala tower wala , mobitel use karana aya madi.eka nisa TRC approve ekak natuwa dena package ekak meka. users la tikak adaganna.complane ekak apu gaman mobitel head office eken ma meke me facility eka ain karanawa. TRC ekata Dialog eken numbers Set ekak Report karala , Oya Facility eka ain kala. Dan mobitel ekenma ain karanawa , Wade Nondi Wena nisa.Kauru hari Complne kaloth meka nathi karanawa. ekai aula. uba colombo newe da?Oka users la adu tower walata Kattiya addanna denne. ape dialog meeting eketh oka katha una![]()

Me Sim eka nam Wadak na. Tika kalayak use karanna hodai. Pre paid. eka dunne samahara pathi wala tower wala , mobitel use karana aya madi.eka nisa TRC approve ekak natuwa dena package ekak meka. users la tikak adaganna.complane ekak apu gaman mobitel head office eken ma meke me facility eka ain karanawa. TRC ekata Dialog eken numbers Set ekak Report karala , Oya Facility eka ain kala. Dan mobitel ekenma ain karanawa , Wade Nondi Wena nisa.Kauru hari Complne kaloth meka nathi karanawa. ekai aula. uba colombo newe da?Oka users la adu tower walata Kattiya addanna denne. ape dialog meeting eketh oka katha una![]()
දැන් තියෙන්නේ රාජපක්ශ ආණ්ඩුව නෙවෙයි.තව දුරටත් ඩයලොග් ලාට ඕනි විදිහට ලංකාවේ විදුලි සංදේශ තීරණ ගන්නෑ නෑ මේ බළධාරින්..එහෙම කාලයක් තිබුනා.ඒවා ඉවරයි දැන්......මේ ආණ්ඩුව වැඩ කරන්නේ ඩයලොග් ලා නැත්තට නැති කරන්න..........පොඩ්ඩා;18152845 said:dialog wala thama dan smahara tower walata usersla nathi wenne
![]()
දැන් තියෙන්නේ රාජපක්ශ ආණ්ඩුව නෙවෙයි.තව දුරටත් ඩයලොග් ලාට ඕනි විදිහට ලංකාවේ විදුලි සංදේශ තීරණ ගන්නෑ නෑ මේ බළධාරින්..එහෙම කාලයක් තිබුනා.ඒවා ඉවරයි දැන්......මේ ආණ්ඩුව වැඩ කරන්නේ ඩයලොග් ලා නැත්තට නැති කරන්න..........



meka gathta unge thama wadada bn sim eka elakiri wage

