දැන් තියෙන්නේ රාජපක්ශ ආණ්ඩුව නෙවෙයි.තව දුරටත් ඩයලොග් ලාට ඕනි විදිහට ලංකාවේ විදුලි සංදේශ තීරණ ගන්නෑ නෑ මේ බළධාරින්..එහෙම කාලයක් තිබුනා.ඒවා ඉවරයි දැන්......මේ ආණ්ඩුව වැඩ කරන්නේ ඩයලොග් ලා නැත්තට නැති කරන්න..........
මන් මේ සිම් එකෙන් customer care කතා කළා.. උන් කිව්වා මේක lifetime benifit එකක් කියල.. කිසිම අව්ලක් නැ බන්.. මුගෙන් ගනින් sim.. එලටම වැඩ.. පට්ටයි...
මන් මේ සිම් එකෙන් customer care කතා කළා.. උන් කිව්වා මේක lifetime benifit එකක් කියල.. කිසිම අව්ලක් නැ බන්.. මුගෙන් ගනින් sim.. එලටම වැඩ.. පට්ටයි...

Cust Cara wala aya danne , Systerm Eke pennana dee kiyanna.Un Oke Benifit Ain karama , katha kalath kiyanne ,E promotion eka tika kalekata dunne. Dan eka Iwarai kiyala. Un pena Dee Kiyanne. TRC Approve Ekak Penna pan Puluwan nam. Mata wadak na. Dakka nisai mama kiwwe. Siraa seen eka. Ona nam number eka ewapan. Benifit Hamadama thiyeida balanna..EEta passe th
mata wadak na owa. habai wena ekek ( other network )dakkoth 1ka Sim ekak aran Oyagenma ,TRC compalne karai. Eta passe e numbers Series Ekatama Oka nathi karai. Uba Tread dagena Mehema denna Epa. Owa hora Pare dena TRC approve nathi packages. Mehema Dunnama Gaththa untai Anthimata sorry.com wenne.
Machan , Hutch Unlimited, maaseta 300 package eka TRC approved da?
Machan , Hutch Unlimited, maaseta 300 package eka TRC approved da?
package details එහෙම්පිටින්ම එළියේ දන්නා එපා බන්. එතකොට තමයි නොන්ඩි වෙන්නේ. ඉල්ලන එවුන්ට PM කරපන්. කාට හරි අඩු ගානට package එකක් හම්බෙනකොට සමහරුන්ට ඉවසන්න බෑ බන්. කව්රුහරි කාලකන්නියෙක් complain කරොත් අපරාදේ sim ගත්ත එවුන් ටිකත්..![]()
මගෙන් සිම් ගත්ත කට්ට්ය ඔය ඩයලොග් එකේ වැඩ කරන අයියාට නම්බරේ දීලා චෙක් කරගන්නකෝ..ඔය ඩිස්කවුන්ට් එක ලයිෆ්ටයිම් ද?කියලා.....Un low bujert Company ekak. unta case ekak Echchara danne na.Ape dialog eke aya okatath ledak damma.Un ta oka naththam company eka wahala danna wenne.company eka wahena nisa , unta limited conn denna deelama thiyenne.Lokuma tharage thiyenne Dialog , mobitel. Dialog eke main Tharagakaruwa mobitel. Hutch Thibba kiyala , Dialog eke income Adu wen na.Dialog atha arapu eka mobitel yanawa misak, hutch ganne na.Ekai Gema. Ubata mama Kiyana Eka shur naththam numb Eka Ewapan. Habai mama Ehema karanna Asa na. Ubalata Onama Nam Kiyapan. Mu Full publicity Deela , Meka Karanne TRC approve wage . Ekai mama kiwwe.airtel 45 1.5GB ,25 card thawa kochchara ewa nathi unada.TRC hora pare dena ewata Complane Apu Gaman Action eka gannawa. Mobitel Ekata aheniyak na , hutch wage. No Excu eka nisa
Airtel un dunna oya wagema 250k reload kalama , Ona airtel ekakata 2500min Free , 250 henuth wena calls ganna puluwan. Ekatath TRC compane kala.Passe wenas kala. Passe unuth Amaruwen Duwana nisa , Rs 250 kapagena ,Winadi 600k dunna. Company ekata 250ma enna. TRC approve naththam badu set wenawa aniva.