mobitel sim offer

X1-01

Active member
  • Jun 18, 2012
    480
    41
    28
    දැන් තියෙන්නේ රාජපක්ශ ආණ්ඩුව නෙවෙයි.තව දුරටත් ඩයලොග් ලාට ඕනි විදිහට ලංකාවේ විදුලි සංදේශ තීරණ ගන්නෑ නෑ මේ බළධාරින්..එහෙම කාලයක් තිබුනා.ඒවා ඉවරයි දැන්......මේ ආණ්ඩුව වැඩ කරන්නේ ඩයලොග් ලා නැත්තට නැති කරන්න..........

    Anduwa wenas unata mamath kamathi bun. Oka TRC approve nathi package ekak. Hora pare dena. Ekai mama kiwwe. Ehema Ekak Complane kalama TRC ekata Action Ekak Nogena Inna ba. Mokada Illegal. Ekai mama kiwwe. Anika Oya Sim Eka dunne Aluth Anduwa awata passe . Janu 8 Passe. Samahara Ewage Free Eka nathi kaleth , me anduwama hamai. Mekata Deshapalane Sambandayak newe thiyenne. TRC Approve nathi ekak. Eka herum ganin.

    TRC approve nathi nisa , Free eka ona welawaka nathi karanawa mobitel ekenma. mokada Horata Dena ewa nondi unama , mobitel eke head lata case watena nisa. Dialog eke moka nathath oya wage Hora pare TRC approve nathi packagers Denne na
     
    Last edited:

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    මන් මේ සිම් එකෙන් customer care කතා කළා.. උන් කිව්වා මේක lifetime benifit එකක් කියල.. කිසිම අව්ලක් නැ බන්.. මුගෙන් ගනින් sim.. එලටම වැඩ.. පට්ටයි...
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47

    maath katha kara ban.. aniwa awlak na
     
    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    මන් මේ සිම් එකෙන් customer care කතා කළා.. උන් කිව්වා මේක lifetime benifit එකක් කියල.. කිසිම අව්ලක් නැ බන්.. මුගෙන් ගනින් sim.. එලටම වැඩ.. පට්ටයි...

    Cust Cara wala aya danne , Systerm Eke pennana dee kiyanna.Un Oke Benifit Ain karama , katha kalath kiyanne ,E promotion eka tika kalekata dunne. Dan eka Iwarai kiyala. Un pena Dee Kiyanne. TRC Approve Ekak Penna pan Puluwan nam. Mata wadak na. Dakka nisai mama kiwwe. Siraa seen eka. Ona nam number eka ewapan. Benifit Hamadama thiyeida balanna..EEta passe th :lol:

    mata wadak na owa. habai wena ekek ( other network )dakkoth 1ka Sim ekak aran Oyagenma ,TRC compalne karai. Eta passe e numbers Series Ekatama Oka nathi karai. Uba Tread dagena Mehema denna Epa. Owa hora Pare dena TRC approve nathi packages. Mehema Dunnama Gaththa untai Anthimata sorry.com wenne.
     
    Machan , Hutch Unlimited, maaseta 300 package eka TRC approved da?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Machan , Hutch Unlimited, maaseta 300 package eka TRC approved da?

    sirawata. eka approved ekak newei. but kawadawath nawaththuwe na. nawaththuwoth hutch gedara yanna wenne. airtel eke 25tath kela kala Dialog/Mobitel eken complain daala. eetapasse active sim nathi sim kiyala aawe.
     
    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    Machan , Hutch Unlimited, maaseta 300 package eka TRC approved da?

    Un low bujert Company ekak. unta case ekak Echchara danne na.Ape dialog eke aya okatath ledak damma.Un ta oka naththam company eka wahala danna wenne.company eka wahena nisa , unta limited conn denna deelama thiyenne.Lokuma tharage thiyenne Dialog , mobitel. Dialog eke main Tharagakaruwa mobitel. Hutch Thibba kiyala , Dialog eke income Adu wen na.Dialog atha arapu eka mobitel yanawa misak, hutch ganne na.Ekai Gema. Ubata mama Kiyana Eka shur naththam numb Eka Ewapan. Habai mama Ehema karanna Asa na. Ubalata Onama Nam Kiyapan. Mu Full publicity Deela , Meka Karanne TRC approve wage . Ekai mama kiwwe.airtel 45 1.5GB ,25 card thawa kochchara ewa nathi unada.TRC hora pare dena ewata Complane Apu Gaman Action eka gannawa. Mobitel Ekata aheniyak na , hutch wage. No Excu eka nisa

    Airtel un dunna oya wagema 250k reload kalama , Ona airtel ekakata 2500min Free , 250 henuth wena calls ganna puluwan. Ekatath TRC compane kala.Passe wenas kala. Passe unuth Amaruwen Duwana nisa , Rs 250 kapagena ,Winadi 600k dunna. Company ekata 250ma enna. TRC approve naththam badu set wenawa aniva.
     
    Last edited:
    • Like
    Reactions: 7778

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    package details එහෙම්පිටින්ම එළියේ දන්නා එපා බන්. එතකොට තමයි නොන්ඩි වෙන්නේ. ඉල්ලන එවුන්ට PM කරපන්. කාට හරි අඩු ගානට package එකක් හම්බෙනකොට සමහරුන්ට ඉවසන්න බෑ බන්. කව්රුහරි කාලකන්නියෙක් complain කරොත් අපරාදේ sim ගත්ත එවුන් ටිකත්.. :nerd::nerd::nerd:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    package details එහෙම්පිටින්ම එළියේ දන්නා එපා බන්. එතකොට තමයි නොන්ඩි වෙන්නේ. ඉල්ලන එවුන්ට PM කරපන්. කාට හරි අඩු ගානට package එකක් හම්බෙනකොට සමහරුන්ට ඉවසන්න බෑ බන්. කව්රුහරි කාලකන්නියෙක් complain කරොත් අපරාදේ sim ගත්ත එවුන් ටිකත්.. :nerd::nerd::nerd:

    dialog එකාට හොදටම රිදිලා බන්.customer care එකට අලුත ගිය පොරක්ද කොහෙද ?
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    Un low bujert Company ekak. unta case ekak Echchara danne na.Ape dialog eke aya okatath ledak damma.Un ta oka naththam company eka wahala danna wenne.company eka wahena nisa , unta limited conn denna deelama thiyenne.Lokuma tharage thiyenne Dialog , mobitel. Dialog eke main Tharagakaruwa mobitel. Hutch Thibba kiyala , Dialog eke income Adu wen na.Dialog atha arapu eka mobitel yanawa misak, hutch ganne na.Ekai Gema. Ubata mama Kiyana Eka shur naththam numb Eka Ewapan. Habai mama Ehema karanna Asa na. Ubalata Onama Nam Kiyapan. Mu Full publicity Deela , Meka Karanne TRC approve wage . Ekai mama kiwwe.airtel 45 1.5GB ,25 card thawa kochchara ewa nathi unada.TRC hora pare dena ewata Complane Apu Gaman Action eka gannawa. Mobitel Ekata aheniyak na , hutch wage. No Excu eka nisa

    Airtel un dunna oya wagema 250k reload kalama , Ona airtel ekakata 2500min Free , 250 henuth wena calls ganna puluwan. Ekatath TRC compane kala.Passe wenas kala. Passe unuth Amaruwen Duwana nisa , Rs 250 kapagena ,Winadi 600k dunna. Company ekata 250ma enna. TRC approve naththam badu set wenawa aniva.
    මගෙන් සිම් ගත්ත කට්ට්ය ඔය ඩයලොග් එකේ වැඩ කරන අයියාට නම්බරේ දීලා චෙක් කරගන්නකෝ..ඔය ඩිස්කවුන්ට් එක ලයිෆ්ටයිම් ද?කියලා.....
    පල නරියා !!!!!!!!!!!යන්න.තෝ! වගේ එක එකාට ඊර්ශ්‍යා කර කර ඉන්න කුහකයෙක් තවත් මේ එළකිරියේ නැතුව ඇති.අපිට නම් අළුත් දෙයක් ලැබුනාම කට්ටියත් එක්ක බෙදා ගන්නවා.....
    උබ මහ ලොකු දෙයක් හොයා ගත්ත වගේ තොපේ මීටින් එකක ගිහින් කිව්වා මේක..උබට එතනින් ලැබුනු උත්තරේ තමයි TRC පැමිණිලි කරන්න නම් ඒ නම්බර් ඕනි කියන එක
    උඹට දෙයි අපේ එවුන් නම්බර්....බලාගෙන ඉදපන්........
    උඹ ඩයලොග් එකේ මාස 3 ක් තාම වැඩ කරලා නැතුව ඇති.උබ අනිවා අලුතෙන් ගිය එකෙක්