mobitel sim offer

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    දවසටම රු5 යි.
    m2m විනාඩි 50ක් m2m sms 50ක් ඉන්ටර්නෙට් යන්න 50mb ක් දවස ගාණේ නොමිලේ ඔයාට..සහ වෙනත් ඕනෑම ජාලයකට විනාඩියට රුපියලයි.
    සිම් එක ගෙදරට ම එවන්න රු 350ක් විතරයි..
    ලංකාවේ කොහේවත් නැති අඩුම මිල

    pm me..........

    Thama ganda puluwanda ban me sim
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    විනාඩි පනහට ඉවර උනාට පස්සෙ M to M ගන්න කෝල් වලට ගාස්තුව කොහොමද?
     

    bigben456

    Member
    Jun 17, 2015
    1
    0
    0
    Sim එක ලැබුනා. රු100 කාඩ් එකක් දැම්මා. ගින්දර වගේ වැඩ... හොඳ සර්විස් එකක් දෙන කොල්ලෙක්... !!!!
    Thanx මචං....