mobitel sim offer

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    ow prepaid sim ekak,thamange namatama thamayi denne.hebayi denata sim ne.mama den wena kenekugen aran denne.350 ta denna be.aduma gaana thamayi 500

    අඩෝ එහෙම කරන්න එප බන් 400ට දියන් මන් අද ගන්නව. කොහොමද ගන්නෙ?
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Sim eka awa machann....umba ela kollek...genuine seller kenek sirawatama.....sirama package ekak machoo...jaya wewa umbata
     
    thusitha1974

    Active member
  • Feb 25, 2012
    242
    22
    28
    Kurunegala
    Mata Ada SIM Eka Labuna. RS 100 dapu gaman Active. Mara laba Package eka. Mata honda Number Ekakuth thorala ewala thibba. REP +++++++++++++++++++++++++++++

    100% sure to buy from Buddhi. Recomend him to all.
    Thanks.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මටත් මේ දැන් සිම් එක ආව මචන්. 100ක් දැම්ම. ලෙසටම වැඩ. තැන්කූ වේවා... !!!​
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේක පට්ටම සිම් එකක් උපහාරෙට වඩා ලාබයි ...අනෙක් නෙට්වර්ක් ව්ලට මේකෙ රුපියලයි යන්නෙ.උපහාරෙ රුපියල් 3ක් යනව...හවස හයෙන් පස්සෙ උපහාරෙ සත 50 යනවා mobitel වලට උනත් මේක any time free .මන් සිම් දෙකක් ගත්තා දෑන් අරන් මාස ගානක් වෙනවා. එලටම වෑඩ.අය කරන්නෙත් ගොඩක් සදාරන ගානක්... විස්වාස කොල්ලෙක්...
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මේක තාම තියෙනවාද???

    තව පොඩ්ඩකින් කියන්නම්,සිම් දෙන්න පුළුවන්ද?බැරිද? කියලා..මොකද?මේ සිම් එක ඇක්ටිව් කරන්න පූළුවන් ඔප්ෂන් එක කපනවා හැම මාසෙකම අවසානේ...ආය ඉල්ලන්න ඕනී..ඊයේ නිවාඩු හින්දා මොකුත් කරගන්න බැරිවුණා..ඔප්ෂන් දැම්මොත් මම සිම් අරන් දෙන්නම් 500 ගානේ හැබයි..350 ට නම් බෑ.මම දැන් පිට කෙනෙකුගෙන් අරන් දෙන්නේ.ඉස්සර මම සිම් ලොට් එකක් අරන් කලේ.
    එතකොට සිම් ගන්න ඕනී එවුන් ගනිල්ලා..මොකද?සමහර අය සිම් එකක් ගන්න නැකත් බලනවානේ.එතකොට පෙරහැර ගිහින් තියෙයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    තව පොඩ්ඩකින් කියන්නම්,සිම් දෙන්න පුළුවන්ද?බැරිද? කියලා..මොකද?මේ සිම් එක ඇක්ටිව් කරන්න පූළුවන් ඔප්ෂන් එක කපනවා හැම මාසෙකම අවසානේ...ආය ඉල්ලන්න ඕනී..ඊයේ නිවාඩු හින්දා මොකුත් කරගන්න බැරිවුණා..ඔප්ෂන් දැම්මොත් මම සිම් අරන් දෙන්නම් 500 ගානේ හැබයි..350 ට නම් බෑ.මම දැන් පිට කෙනෙකුගෙන් අරන් දෙන්නේ.ඉස්සර මම සිම් ලොට් එකක් අරන් කලේ.
    එතකොට සිම් ගන්න ඕනී එවුන් ගනිල්ලා..මොකද?සමහර අය සිම් එකක් ගන්න නැකත් බලනවානේ.එතකොට පෙරහැර ගිහින් තියෙයි.

    එල බං අනිවා මට ඉක්මණටම කියපං චෙක් කරලා, අද දවසෙ නැති වුණත් මේ මාසෙ ඇතුලත ආයිත් දෙයි නේද බං? හරි බං උඹ චෙක් කරලම කියපංකො, එල!