mobitel sim offer

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    thiyena number ekata oka ganna berida ban :dull:

    හැමදාම මේ මෝඩ ප්‍රශ්නේ අහන්න එපා බං. තියෙන සිම් ඒකට ගන්න පුළුවන් කිසිම offer එකක් දෙන්නේ නෑ. එහෙම තියෙන සිම් ඒකට ගන්න පුළුවන් නම් මේ වගේ unofficially විකුනන්නේ නෑ. මේවයේ අරමුණ අලුතෙන් පාරිබෝගිකයෝ ගාන වැඩි කරගන්නයි :)
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    U a 1000000% correct
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    හැමදාම මේ මෝඩ ප්‍රශ්නේ අහන්න එපා බං. තියෙන සිම් ඒකට ගන්න පුළුවන් කිසිම offer එකක් දෙන්නේ නෑ. එහෙම තියෙන සිම් ඒකට ගන්න පුළුවන් නම් මේ වගේ unofficially විකුනන්නේ නෑ. මේවයේ අරමුණ අලුතෙන් පාරිබෝගිකයෝ ගාන වැඩි කරගන්නයි :)

    ok
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    TRC නීති වලට විරුද්ද packs

    දවසටම රු5 යි.
    m2m විනාඩි 50ක් m2m sms 50ක් ඉන්ටර්නෙට් යන්න 50mb ක් දවස ගාණේ නොමිලේ ඔයාට..සහ වෙනත් ඕනෑම ජාලයකට විනාඩියට රුපියලයි.
    සිම් එක ගෙදරට ම එවන්න රු 350ක් විතරයි..
    ලංකාවේ කොහේවත් නැති අඩුම මිල

    pm me..........

    වැඩක් නෑ මචන් :no::no::no::no::no:, මෙවා TRC නීති වලට විරුද්ද packs. ඕන වෙලාවක ඩිස්කොනෙක්ට් වෙන්න පුලුවන්. වැඩක් නෑ , මම එ වගෙ ඪිඅලොග් එකක් කලින් පවිච්චි කරල බඩු බනිස් උනා.
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    a3022efe82.jpg

    lot of sim have
    pls call 0715455666